ඇන්තිම කප් එක
පල්ලෙහා තියෙන වීඩියො එක බලලා එක්කෙනෙක් වෙනස් උනත් හොන්දටම ඇති.
බම්ප් කරලා support එකක් දෙන්න

තැන තැන බෝතල් උස්සගෙන යන එක ප්‍රැක්ටිකල් නෑනෙ බං. නමුත් මෙහෙම දෙයක් මම කරනවා.
ජීවිතේ ගැන අවබෝදයක් ලැබුනු කාලෙ ඉදන් මම මේ වෙනකන් කිසිම දවසක ටොෆි කොලයක් තියා දිරලා යන කඩදාසි කොළයක් , රටකජු පොත්තක් එඅත් මහ පාරෙ විසික් කරලා නැහැ.
ඩස්බින් එකක් තිබ්බොත් මිසක් නැත්නම් සාක්කුවේ දාගෙන ගෙදර ගේනවා.
තව ෆුඩ් සිටි, කීල්ස් ගියොත් හැකි හැම විටම බෑග් එකක් එපා කියනවා

මමත්තැන තැන බෝතල් උස්සගෙන යන එක ප්‍රැක්ටිකල් නෑනෙ බං. නමුත් මෙහෙම දෙයක් මම කරනවා.

ටොපියක් කෑවත් කොලේ ගෙදර අරන් එන්න පුරුදු කළා.. සාක්කු තිබුනොතින් ඒක මගේ සාක්කුවට දානවා.. මගේ ඇඳුමේ සාක්කු තිබුණේ නැත්තං අම්ම මට පේන්නම ඒක අම්මගේ බෑග් එකේ දා ගන්නවා...

same as me
Me too
මමත්
me too
හැමදාම ගෙදර ගියාම වයිපරේගෙන් කුනු බැනුම් අහනවා බෑග් එකේ කුනු දාගෙන ගෙදර අරන් එනවා කියලා
මචන් උබ කියන එක හරියටම හරි.
මමත් එහෙමයි හිතුවේ ප්‍රැක්ටිකල් නැ කියලා..
ගෙදරින් පිට වෙනකොටම දන්නවනම් අද බීම එකක් බොන්න වෙන්නේ ඔය ප්ලාස්ටික් කප් එකෙන් කියලා එදාට bottle ekak අරන් යන්න.
එහම නැත්තම් වීදුරු තියෙන තැනකින් බීම එකක් බොන්න.
හැබයි දවසකට හරි මේක ට්‍රයි කරලා බලපන්කෝ හිතට මාර සතුටක් තියෙන්නේ.![]()
මමත්. ඒ විතරක් නෙවෙයි විසිකරන අය එක්ක ඇරගෙනත් තියනවා.![]()
අපිත් එහෙමයි බං..
මමනම් ඔය වගේ දේවල් ඉගෙන ගත්තේ මොන්ටිසෝරි යන කාලේ ටීචර්ගෙන්..මට හොඳට මතකයි දවල්ට කෑම කාලා ඉතුරු උන කෙසෙල් ලෙලි, බනිස් කෑවොතින් ඒකේ ඉටි කොලේ එහෙම කුණු වල ගාවටම ගිහින් විසි කරන්න උගන්නපු හැටි..
අපේ අම්මා උනත් රට කජු පොතු එහෙම ගෙදර ගෙනත් විසි කරන පුරුදු කලා ඒ කාලේ ඉඳලම..ටොපියක් කෑවත් කොලේ ගෙදර අරන් එන්න පුරුදු කළා.. සාක්කු තිබුනොතින් ඒක මගේ සාක්කුවට දානවා.. මගේ ඇඳුමේ සාක්කු තිබුණේ නැත්තං අම්ම මට පේන්නම ඒක අම්මගේ බෑග් එකේ දා ගන්නවා...
අදටත් කාපු බීපු දේක ඉතුරු උන හිස් කොලයක් මම ලේසියෙන් බිමට දාන්නේ නෑ.. වැරදීමකින් හරි එහෙම දෙයක් උනත් ඒක මහා වැරැද්දක් වගේ හිතට දැනෙනවා..
ඒ හැඟීම ඇති කරවන්න ඕනේ පොඩිම කාලේ ඉඳලා.. ඒකට ඉතින් වැඩිහිටියෝ ඒ විදිහට ඉන්න දැන ගන්න ඕනේ..