Attama kiyanawama mewenakan mamat hituwe Xperia mini pro ganna....dan mama Idea eka wenas kala...........Thanks wewa hamotama....
mama Dan call kala Telescience Cellular ekata un kiuwa 28000/= wage dannam kiyala...
http://www.slmpriceindex.com/dealers/show_dealer.php?did=teles


ganin samsung galaxy s 2.fatta fata fata
mata echara sallli ne ban
hari machan thankx....


එකනෙ මට තැන්ක්ස් කරපල්ලා...





තොට මම කරනවා තෑන්ක්ස්... නරියා...
උඹට තව දවසක් කලින් මේක දාන්න බැරි උනාද???
මම 26 වෙනිද Galaxy Ace එකක් ගත්තා...
ෆෝන් එක අවුලක් නෑ...
ඒත් මේකත් එක්ක බලද්දි දැන් prossa මදි මදි වගේ...
මම ගත්තේ 34250/= කට..![]()
![]()
![]()


.බලපන් මම ගන්න කලින් එලකිරියේ තෙඩ් 1කුත් දැම්මා

.මචන් මෙ 4න් 1ට අන්රොයිඩ් 4 අයිස්ක්‍රිම් සන්ඩ්විච් කියන අලුත්ම වශන් 1 දාන්නත් පුලුවන්

...දැන් ඉතින් මොනවා කරන්නද?
ලද දයින් සතුටු වියන්,මට se live 4n 1 Rs27,000.00කට සෙට් උනා මචන්...

මිට අඩුවට දැන්ම ගන්න බැරිවෙයි නෙද?

උමත් K800 ෆෝන් කාරයෙක්ද
එල එල
මාත් දැන් අවු 3 1/2 තිස්සේ පාවිච්වි කරනවා
හැබැයි මමනම් තවත් කාලයක් මේකෙන් දුවනවා
වයිෆයි , ඇන්ඩ්‍රොයිඩ් විතරනේ මේකෙ නැතිතේ
අනික පට්ට පටපට භාන්ඩේ ලෙඩත් නෑ ලොවෙත් නෑ මේ වගේ අයිටම් එකක්
![]()

මම හෙට මේකට ආයුබෝවන් කියන්න තමයි බලාපොරොත්තුව


