ඇන්රොයිඩ් 4න්

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :P:P:Pඑකනෙ මට තැන්ක්ස් කරපල්ලා...:yes::yes::yes:

    තොට මම කරනවා තෑන්ක්ස්... නරියා... :angry:
    උඹට තව දවසක් කලින් මේක දාන්න බැරි උනාද??? :angry:
    මම 26 වෙනිද Galaxy Ace එකක් ගත්තා...:(
    ෆෝන් එක අවුලක් නෑ...:)
    ඒත් මේකත් එක්ක බලද්දි දැන් prossa මදි මදි වගේ... :baffled:
    මම ගත්තේ 34250/= කට.. :sorry:

    20344.gif
    8.gif
     
    Last edited:

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    තොට මම කරනවා තෑන්ක්ස්... නරියා... :angry:
    උඹට තව දවසක් කලින් මේක දාන්න බැරි උනාද??? :angry:
    මම 26 වෙනිද Galaxy Ace එකක් ගත්තා...:(
    ෆෝන් එක අවුලක් නෑ...:)
    ඒත් මේකත් එක්ක බලද්දි දැන් prossa මදි මදි වගේ... :baffled:
    මම ගත්තේ 34250/= කට.. :sorry:

    20344.gif
    8.gif


    අයියො මචන් මෙ වගේ දෙයක් ගද්දි හොදට හොයල බලන්න ඔනනෙ:P:P:P.බලපන් මම ගන්න කලින් එලකිරියේ තෙඩ් 1කුත් දැම්මා:rolleyes::rolleyes::rolleyes:.මචන් මෙ 4න් 1ට අන්රොයිඩ් 4 අයිස්ක්‍රිම් සන්ඩ්විච් කියන අලුත්ම වශන් 1 දාන්නත් පුලුවන්:yes::yes::yes:...දැන් ඉතින් මොනවා කරන්නද?:Pලද දයින් සතුටු වියන්,මට se live 4n 1 Rs27,000.00කට සෙට් උනා මචන්...:D:D:Dමිට අඩුවට දැන්ම ගන්න බැරිවෙයි නෙද?:cool::cool::cool:
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    USB host

    Turn your Live with Walkman™ phone into a PC or games machine. Pop it into LiveDock™, connect a USB keyboard, mouse or gamepad via the USB port, and work – or play away. All day.​
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උමත් K800 ෆෝන් කාරයෙක්ද
    එල එල
    මාත් දැන් අවු 3 1/2 තිස්සේ පාවිච්වි කරනවා
    හැබැයි මමනම් තවත් කාලයක් මේකෙන් දුවනවා
    වයිෆයි , ඇන්ඩ්‍රොයිඩ් විතරනේ මේකෙ නැතිතේ
    :love::love::love:අනික පට්ට පටපට භාන්ඩේ ලෙඩත් නෑ ලොවෙත් නෑ මේ වගේ අයිටම් එකක්:love::love::love::love:

    :yes:
    මම හෙට මේකට ආයුබෝවන් කියන්න තමයි බලාපොරොත්තුව
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔ‍ය model එක ගැන නම් මම දන්නේ නෑ..මම පාවිච්චි කරන්නේ X-peria mini pro ෆෝන් එකක්.
    http://www.slmpriceindex.com/show_phone.php?phone_id=171
    මම ගත්තේ 33කට. දැන් 31‍යි කි‍යලා මගේ ‍යාලුවෙක් කිව්වා..හැබැ‍යි මේකත් අවුලක් නෑ වගේ..