කොල්බ තනියෙන් ජීවත් වෙන්න වියදම

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කොල්බ තනියෙන් ජීවත් වෙන්න කොච්චර වියදමක් යනවාද බන්. මම කොටුවේ xxxc එකේ වැඩ කරන්නේ.

    බැලුවේ කොටුවට කෝච්චියෙන් එන්න පුළුවන් තැනක කැලණිය රාගම වගේ අනෙක්ස් එකක් අරගෙන ස්ටේෂන් එකට පයින් යන දුරෙන්. කොච්චියෙන් එන්න. මේකට කෑම ට ලයිට් බිල් වතුර ඇනෙක්ස් එකට කොච්චර වියදමක් යයි ද මාසෙට .

    කාමරයක් නැතුව අනෙක්ස් එකක් ගන්නේ. මම වැඩ ඉවරාවෙලා විබාගේකට පාඩම් කරනවා ඔන්ලයින් මොනා හරි සෙට් වුණොත් කරනවා. සැනසිල්ලේ ඉන්න තැනක් බලන්නේ. අයිඩියා එකක් දීපන්කො.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    දැන් ගණන් ගැනනම් ලොකු අයිඩියා එකක් නැහැ. උයාගෙන කනවනම් සේරම වියදම 50k - 60k වගේ යයි නේද. ඇනෙක්ස් එකට වියදම 30k වගේ හිතුවොත්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,768
    23,446
    113
    ඔය කැළණිය රාගම අස්සවල් වල ඉන්නවට වඩා හොඳ නැද්ද ගාලු පාරෙන් මොරටුව හරියට වෙන්න තැනක් ගත්තනන්. ට්‍රේන් තියෙනව ඇති වෙන්න.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,688
    8,380
    113
    කැලණිය රාගම ජරා පැති බන්. දෙහිවල වගේ බලපන්කො ආතල් එකේ බඩුවක්‌ ගහන ඉන්න පුළුවන්. කෝච්චියත් තියෙනවා බස් එකත් තියෙනවා. රෑට ගොං බඩුත් ඉන්නවා පාරේ
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,034
    1,406
    113
    කොටුව ඉදන් ගනේමුල්ල පැත්තට යනකල් ට්‍රේන් නම් නිතරම තියෙනවා,
    ස්ටේෂන් එකකට පයින් යන දුරක ඇනෙක්ස් එකක් සෙට් කරගත්තා නම් හරි.
    හැබැයි ට්‍රේන් වල එක්ස්ප්‍රස් ඒවා නවත්තන ස්ටේෂන් වෙනම තියෙනවා නේද? ඒවාත් පොඩ්ඩක් හොයලා බලන්න වෙයි.
     
    • Like
    Reactions: Chamithacc

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    ඔය කැළණිය රාගම අස්සවල් වල ඉන්නවට වඩා හොඳ නැද්ද ගාලු පාරෙන් මොරටුව හරියට වෙන්න තැනක් ගත්තනන්. ට්‍රේන් තියෙනව ඇති වෙන්න.
    ඔව්, අනික කොච්චියේ යනව කියන එකත් ලේසි නෑ බන්. ඊට ලාබයි ඔෆිස් එක කිට්ටුව පොඩි ඇනෙක්ස් එකක් ගන්න එක. කෑම බීම උබේ ලයිෆ්ස්ටයිල් අනුව තමා. කඩෙන් කාල ඉන්නවා නම් දවසට 1000 - 2000ක් වත් අඩුම ඔනේ වෙයි.
     
    • Like
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    දැන් ගණන් ගැනනම් ලොකු අයිඩියා එකක් නැහැ. උයාගෙන කනවනම් සේරම වියදම 50k - 60k වගේ යයි නේද. ඇනෙක්ස් එකට වියදම 30k වගේ හිතුවොත්.
    ඇනෙක්ස් eka 15000කට වගේ බැලුවේ ඒ ගණන් වලට නැතුව ඇති නේ. රාගම වගේ පැත්තක් බැලුවේ එකයි.
    කෑම නම් උපරිම බජට් කරන්නේ. 40-50කින් සෙෆ් වෙන්න තිබ්බා නම් ඇති

    uba inne koheda kiyapan issella?
    ita passe apita kiyanna puluwan colombo inna eka hodaida, gedara idan ena eka hodaida kiyala?
    දුර බන් ඉන්නේ
    ------ Post added on Mar 11, 2024 at 8:58 AM

    ඔය කැළණිය රාගම අස්සවල් වල ඉන්නවට වඩා හොඳ නැද්ද ගාලු පාරෙන් මොරටුව හරියට වෙන්න තැනක් ගත්තනන්. ට්‍රේන් තියෙනව ඇති වෙන්න.
    රාගම අදුනන අය ඉන්නවා බන් එකයි ඒ පැත්තේ ටිකක් බැලුවේ මෝනා හරි ප්‍රශ්නයක් වුණත් කට්ටිය ඉන්න නිසා. අනෙක ඒ පති වල ගණන් අඩුයි කියලා හිතුවේ .

    සැනසිල්ලේ ඉන්න පුළුවන් පැත්තක් වෙන්න ඕනේ
    ------ Post added on Mar 11, 2024 at 8:59 AM

    කැලණිය රාගම ජරා පැති බන්. දෙහිවල වගේ බලපන්කො ආතල් එකේ බඩුවක්‌ ගහන ඉන්න පුළුවන්. කෝච්චියත් තියෙනවා බස් එකත් තියෙනවා. රෑට ගොං බඩුත් ඉන්නවා පාරේ
    දෙහිවල ගණන් නේ බං 50+ වත් වෙයි නේ කොලිටි තැනක්
    ------ Post added on Mar 11, 2024 at 9:00 AM

    කොටුව ඉදන් ගනේමුල්ල පැත්තට යනකල් ට්‍රේන් නම් නිතරම තියෙනවා,
    ස්ටේෂන් එකකට පයින් යන දුරක ඇනෙක්ස් එකක් සෙට් කරගත්තා නම් හරි.
    හැබැයි ට්‍රේන් වල එක්ස්ප්‍රස් ඒවා නවත්තන ස්ටේෂන් වෙනම තියෙනවා නේද? ඒවාත් පොඩ්ඩක් හොයලා බලන්න වෙයි.
    ඒක තමයි බං බැලුවේ රාගම කොටුව 60lkr වෙන්නේ. රාගම කඩ වල කෑමත් අඩුයි එක්ස්ප්‍රස් එකක් සෙට් වුනොත් 15මිනස් කොළඹ එන්න පුළුවන් එකයි ඒ පැත්ත තෝරගත්තෙ
    ------ Post added on Mar 11, 2024 at 9:01 AM

    ඔව්, අනික කොච්චියේ යනව කියන එකත් ලේසි නෑ බන්. ඊට ලාබයි ඔෆිස් එක කිට්ටුව පොඩි ඇනෙක්ස් එකක් ගන්න එක. කෑම බීම උබේ ලයිෆ්ස්ටයිල් අනුව තමා. කඩෙන් කාල ඉන්නවා නම් දවසට 1000 - 2000ක් වත් අඩුම ඔනේ වෙයි.
    ගණන් බැලුවාම පිස්සු හැදෙනවා නේ බං.
    කොහොමද ඔයා නැවතිලා ඉන්න වුන් ඉතුරු කරන්නේ. පඩියම ඉවරනේ බං 😡😡
    ------ Post added on Mar 11, 2024 at 9:03 AM
     
    Last edited:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    ගණන් බැලුවාම පිස්සු හැදෙනවා නේ බං.
    කොහොමද ඔයා නැවතිලා ඉන්න වුන් ඉතුරු කරන්නේ. පඩියම ඉවරනේ බං 😡😡
    ------ Post added on Mar 11, 2024 at 9:03 AM
    මම නම් නැවතිලා නෙමෙයි ඉන්නේ, හැබයි කැළනිය පැත්තේ කොච්චි වල උදෙට හවසට ඉස්සර ගිහින් තියෙනවා, ඒක වෙනම දුකක්. ඒකයි කිව්වේ ළඟින් හොයාගන්න කියලා.
    1 bedroom & kitchen තියෙන පොඩි තැනක් දෙල්කඳ, පැපිලියාන, දෙහිවල, වැල්ලවත්ත වගේ ගන්නව නම් 20-25ක් අතර වෙයි.
    අඩුම තරමේ උයාගෙන කෑවොත් නම් ලාබයක් තියෙයි, කඩේ කෑම ඔක්කොම වගේ ජරාව.

    PS: කැළනිය කැම්පස් එක ගාව, ජපුර කැම්පස් එක (දෙල්කඳ/ විජේරාම ) ගාව වගේ තැන් කිට්ටුව මේ වගේ තැන් තියෙනවා.
     
    • Like
    Reactions: pdkuma and gamerlk

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Train wala yana wedenam epa wei bn. Kohchchra train thibbath signal kela unoth okkoma hira wenawa. eka nisa train + bus dekama thiyena thenak balapan.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    annex ekak ganna epa... non shared room ekak ganin.... hebei cooking bari wei ethakota... eeth samara place thiyenawa cooking walatath wenama podi place ekak deela thiyena..

    rathmalaana wage area wala poddak balanna... kiribathgoda campus eka awata nam godak thiyenawa.... hebei ithin anik room wala campus kollo ge sadde badde thiyenawa...

    fb eke rent house and room group wala balanna ... lesiyen place ekak set kara ganna puluwan.. puluwan nam board wena pot eken ma kema ganna set kara ganna. eka labai, eeta wada pirisidu wei bn... samara aya room denakota kemath denawa aduwata.. or laga paatha gewal thiyenawa kema dena....