ඇනෙක්ස් එකේ අවුලක්
අපි බැඳලා ඇනෙක්ස් එකක ඉන්නේ බන් කොළඹ. ගෙදරක උඩ තට්ටුවක්. ගෙදර අයිති ගෑණු කෙනා පහල තට්ටුවේ ඉන්නේ. වයස 50ක විතර කෙනෙක්. ගෙදර ඒ මනුස්සයායි එයාගේ වයසක අම්මයි ඉන්නේ. මහත්තයා නැති වෙලා කියලා තමයි කිව්වේ. දරුවොත් නෑ.
වැඩේ තියෙන්නේ බන් මේ මනුස්සයා අපි දෙන්නගේ පෞද්ගලික දේවල් හොයනවා කියලා අපිට තේරිලා තියෙන්නේ ටික දවසක ඉඳලා. ඒ කියන්නේ මහා රෑ උඩ තට්ටුවට එනවා වැලේ දාපු රෙදි ගෙනියන්න වගේ. අපි දෙන්නම ඉන්න නිවාඩු දවස්වල හවසට එක පාරම උඩට එනවා එක එක දේවල් වලට. අපි මොනවද කරන්නේ බලන්න වගේ.
ඊටත් වඩා ලොකුවට සැක හිතුනේ ඒ මනුස්සයා මම නැති වෙලාවට උඩට ඇවිත් වයිෆ් එක්ක කතා බහ කරන ගමන් අපි දෙන්නගේ පෞද්ගලික දේවල් ගැන අහනවලු. ඒවාට උත්තර නොදී මග අරින්න හදද්දී කියනවලු මම ඔයාගේ අම්ම කෙනෙක් වගේනේ මට කියන්න ලැජ්ජ වෙන්න එපා කියලා.
මොකක්ද බන් මේ සීන් එක? මානසික ලෙඩක්ද නැත්නම් අර බැල්මට් කාරයෝ වගේ ගෑනියෙක්ද?
මාස 10ක ඇඩ්වාන්ස් දීල ත් තියෙන්නේ.

lesbo aunty kenek da danne na

. හැබැයි ගෑනිට තේරෙන්නෙ නෑ උඹලගෙ පවුද්ගලිකත්වය නැතිවෙනව කියල ඕකෙන්. ගෑනිට අනුකම්පා කරපන්!! වදයක් වෙනවනන් වයිෆ්ට කියපන් පොඩ්ඩක් ගෑස් පෙන්නන්න කතාකරන්න ආවට වැඩිය ගනන්ගන්න එපා කියල.........