ඇඳගෙන ලෑස්තිවෙලා බලනකොට
MAHESH80 Well-known member Nov 23, 2018 919 1,842 113 Oct 9, 2021 #22 උබ බලුසන්ගේ පින්තුරයක් දැම්මට,පුස් තඩියගේ පින්තුරයක් දැම්මේ නෑනේ.පාරේ යනකොට දැක්කත් අදුන ගන්නේ කොහොමද ?උබේ එකා කියල.හොයන්න උදවු කරන්න බැ ඉතින්. Reactions: AnuradhaRa, Ryan08, NRTG and 1 other person
උබ බලුසන්ගේ පින්තුරයක් දැම්මට,පුස් තඩියගේ පින්තුරයක් දැම්මේ නෑනේ.පාරේ යනකොට දැක්කත් අදුන ගන්නේ කොහොමද ?උබේ එකා කියල.හොයන්න උදවු කරන්න බැ ඉතින්.
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Oct 9, 2021 #23 අල්ලල තියා ගන්න එපැයි ඇත්තට අනුරාද, පූසගෙ පොටො එකක් දාමු බලන්න බලු මහත්තය නන් දැක්කනෙ අපි Reactions: kinkon, hodakolla, AnuradhaRa and 2 others
vito Well-known member May 5, 2008 10,950 1 12,283 113 අදාළ නෑ නේ Oct 9, 2021 #24 අර අරන් ආපු කූඩෙත් ඔලුවට දාගෙන ඩොකා ගාවට පලයන් පූසට පාඩමක් උගන්නන්නත් එක්ක උගේ ඉන්ජෙක්ෂන් එක උබ ගහගනින් Reactions: AnuradhaRa and ThisaraMalintha
අර අරන් ආපු කූඩෙත් ඔලුවට දාගෙන ඩොකා ගාවට පලයන් පූසට පාඩමක් උගන්නන්නත් එක්ක උගේ ඉන්ජෙක්ෂන් එක උබ ගහගනින්
ThisaraMalintha Well-known member Nov 16, 2015 8,612 7,331 113 ගෙදර Oct 9, 2021 #25 Reactions: IamTheDevil, AnuradhaRa, Kevin_Fdo and 2 others
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Oct 9, 2021 #26 ඌට හිතෙන්න ඇති අද යන්න බෑ කියලා Reactions: Solo Rider, AnuradhaRa and vito
A AEG Well-known member Jul 5, 2012 3,525 6,384 113 Oct 9, 2021 #27 Poosa pita yanna purudu unoth yanawama thamayi ... Reactions: Solo Rider and AnuradhaRa
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Nov 12, 2021 #28 Reactions: nevermindNevergiveup