ඇඳිරිනීතිය_පුත්තලමට

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මචං නිකමට හිතලා බලපං
    අපේ උන්ට ඔය වගේ ඒවා තමා හරියන්නේ
    අපේ උන්ට දෙයක් කිව්වාම තේරෙන්නේ නෑ...
    අහන්නේ නෑ... ගොන් වස්සො වගේ වැඩ කරන්නේ.
    එක්කෝ එක පාරක් කෙල වෙන්න ඕනේ. එක්කෝ නීති දාලා හදන්න ඕනේ...

    අපේ උන්ට ඔලුව අතගාලා කිව්වට තේරෙන්නේ නැහැ
    පුකට දෙකක් දීලම කියන්න ඕන
    බලෙන් කොරෝනා හදා ගත්ත දෙතුන් දෙනෙක්ව මැරෙන්නම අරින්න තියෙන්නේ
    උන්ව හොද කරලා එලියට දානවටත් පාඩුයි
    ගොන් පක්කු නිවාඩුවට පොඩි එවුන් එක්ක බීච් ගිහින් fb එකෙත් දානවා
    බිග් මැච් බලන්න යනවා
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අපේ උන්ට ඔලුව අතගාලා කිව්වට තේරෙන්නේ නැහැ
    පුකට දෙකක් දීලම කියන්න ඕන
    බලෙන් කොරෝනා හදා ගත්ත දෙතුන් දෙනෙක්ව මැරෙන්නම අරින්න තියෙන්නේ
    උන්ව හොද කරලා එලියට දානවටත් පාඩුයි
    ගොන් පක්කු නිවාඩුවට පොඩි එවුන් එක්ක බීච් ගිහින් fb එකෙත් දානවා
    බිග් මැච් බලන්න යනවා

    Lankawata kelawenne lankawema un hinda😔
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සමහර විට ඉතාලියේ ඉඳං ඇවිත් කොරන්ටීන් නොවී හැංගිච්චි එවුන් ඇති. කර්ෆිව් දාපුවාම යන්න බෑනේ කොහෙවත්. කොනක ඉඳං අල්ලගන කොරන්ටීන් කරන්න අරන් යනවද දන්නෑ.

    මීගමුවෙන් පටන්ගත්තාම කොච්චිකඩේ වෙන්නප්පුව මාරවිල මැරවල පම්බල හලාවත වට්ටක්කල්ලිය ආරච්චිකට්ටුව ඔය ලයින් එකේ ඉන්නවා හෙනට ඉතාලිවල වැඩ කරන උන්
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ජනාධිපති තුමා ඊයෙ කිව්වනේ මුලු රටම ලොක්ඩවුන් කරන්න නෑ මුලින් පුත්තලමට ඇදිරි නීතිය දාන්න පුලුවන් අවශ‍ය්‍ය උනොත් අනිත් පැති වලටත් දානවා කියලා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    ඇඳිරි නීතිය දැම්මට පුත්තලම කච්චේරිය ඇරලා. නාම යෝජනා ගන්නත් එපැයි. මිනිස්සු මලත් මුන්ට චන්ද. තව දීපල්ලා 2/3 ක. තුනම නැතිවෙන්නයි යන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඇඳිරි නීතිය දැම්මට පුත්තලම කච්චේරිය ඇරලා. නාම යෝජනා ගන්නත් එපැයි. මිනිස්සු මලත් මුන්ට චන්ද. තව දීපල්ලා 2/3 ක. තුනම නැතිවෙන්නයි යන්නේ

    නාමයෝජනා අරන් චන්දෙ කල් දායි :lol:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ඇඳිරි නීතිය දැම්මට පුත්තලම කච්චේරිය ඇරලා. නාම යෝජනා ගන්නත් එපැයි. මිනිස්සු මලත් මුන්ට චන්ද. තව දීපල්ලා 2/3 ක. තුනම නැතිවෙන්නයි යන්නේ

    Sajith gen Ranil gen wena wenama list 2kin nomination gannakan lock down karan na. Ehema unp keli dekata kadeema legally confirm unama Pohottuwa hetama dinum wage tamayi. Nomination day close wenakota dinum election day wenakan inna oney na😀😀
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113

    මගේ අදහස නම් රට පුරා පැතිරෙන්න මුලික හේතුව අපේ ශ්‍රීලාංකිකයන්ගේ තියෙන උද්දච්ච කමයි , පණ්ඩිත කමයි , නාහෙට නාහන ගතියයි.
    :yes::yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    සමහර විට ඉතාලියේ ඉඳං ඇවිත් කොරන්ටීන් නොවී හැංගිච්චි එවුන් ඇති. කර්ෆිව් දාපුවාම යන්න බෑනේ කොහෙවත්. කොනක ඉඳං අල්ලගන කොරන්ටීන් කරන්න අරන් යනවද දන්නෑ.

    මීගමුවෙන් පටන්ගත්තාම කොච්චිකඩේ වෙන්නප්පුව මාරවිල මැරවල පම්බල හලාවත වට්ටක්කල්ලිය ආරච්චිකට්ටුව ඔය ලයින් එකේ ඉන්නවා හෙනට ඉතාලිවල වැඩ කරන උන්

    ඇයි බන් කලින් ඉදන්ම කිව්වෙ 800 විතර ඉන්නව කියල