ඇඳිරිනීතිය_රටටම

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    FB-IMG-1587272451677.jpg






    .
    FB-IMG-1587913069159.jpg

    :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක ඇති කුහක ජෙප්පන්ට තව සතියකට විතර ආතල් ගන්න
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    95361633_10213811554396880_8809147248886677504_n.jpg

    මේ අරන් තියෙන්නේ එහෙනම්



    මේකත් මදි බන්.. 2500 ක් විතර stock එකක් තියාගන්න ඕනි.. දැන් රටේ hospital වල අනතුරු වලට අමතරව මැරෙන හැමෝම වගේ bags වල දාන එක තමයි හරිම වැඩේ.. අපිට risk එකක් ගන්න බැහැනෙ..

    1000 ක් හරි order කරපු එක හොදයි.. මේක fake එකක් නැතුව real image එකක් වෙන්න ඇති..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    බැන්නෙ ඵකෙක්ට..රිදුනෙ තව ඵකෙක්ට..ඒ මොකද බං..:D
    ඉවසලා ඉවසලා හිරි ඔතප් බිඳුනා මිනිහගේ
    Fake ID එකක් . එච්චරයි කථාව :lol::lol::lol:
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Andiri neethiya demmath weradiy, Nodemmath Weradiy,
    5000 Dunnath Weradiy Nethath Weradyi
    Horu Allanakan Alluwe na kiyanawa Alluwata Passe Chande Nisa thiyanawa

    Niyama Deshapalana Wahallu
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    Andiri neethiya demmath weradiy, Nodemmath Weradiy,
    5000 Dunnath Weradiy Nethath Weradyi
    Horu Allanakan Alluwe na kiyanawa Alluwata Passe Chande Nisa thiyanawa

    Niyama Deshapalana Wahallu

    මෙහෙම වහල්ලු ටිකක් ලෝකේ කොහේවත් නැතුව ඇති .
    කරත් වැරදි නොකරත් වැරැදි​
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේක බලපං පොන්ස් .නිකං වැළලේ නෙන් නැතුව:lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=25348976&postcount=171

    94423280_235013511180201_1136690007151476736_n.jpg

    එළකිරි එකේ එකෙක් දාපු පොස්ට් එකක් පෙන්නලා කියනවා ඒක fake ලු
    පෙන්නපන් රජයේ වැදගත් නොලධාරියෙක් ඕක බොරු කියල කියල තියන තැනක් :lol::lol:

    නියම කෝමාරිකා බයියෙක්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මෙහෙම වහල්ලු ටිකක් ලෝකේ කොහේවත් නැතුව ඇති .
    කරත් වැරදි නොකරත් වැරැදි​

    ඔව් බන් ඇදිරි නීතිය දැම්මත් හරි නැතත් හරි කියන වහල්ලු ඉන්නකොට ඔහොම වහල්ලුත් ඉන්නවා :lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පොන්ස් මෙහෙමයි උපරිම අවධානමට සූදානම් වීම කිසිම ගැටලුවක් නෙමේ, මැරුනොත් පැදුරෙ ඔතල පුච්චන්ඩ බැනෙ, පොන්න ටෝක් දෙන්ඩ එපා..


    උඹල දෙන්න හරියට කතා වෙලා එකක් කියපල්ලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    එළකිරි එකේ එකෙක් දාපු පොස්ට් එකක් පෙන්නලා කියනවා ඒක fake ලු
    පෙන්නපන් රජයේ වැදගත් නොලධාරියෙක් ඕක බොරු කියල කියල තියන තැනක් :lol::lol:

    නියම කෝමාරිකා බයියෙක්

    උබ මේකේ Fake වලින් ලැග ගෙන හිටියට අනිත් මිනිස්සු NEWS බලනවා .මේ හැම තැනම යනවා ඕක Fake කියලා.පොඩ්ඩක් වෙන ඒවත් බලහං JVP නිව්ස් විතරක්ම නෙවෙයි අංක ජෙප්පෝ
    https://m.facebook.com/story.php?story_fbid=2886521114802097&id=100003327102494