ඕක ඕක හැමදාම දාගෙන ඉන්න නෙවෙයිනෙ. තියෙන ප්‍රශ්න විසඳුවෙ නැත්නම් ඔය මොන මගුල දැම්මත් වැඩක් නෑ. දැනට ඕකුන්ට ගෙවල් වලවත් ඉන්න බැරිවෙලානෙ තියෙන්නෙ.lol oka man kalinma kivva.. meke un hina una
eda mirihane giye full script ekak..
ubala paw ban..munge game ubalata hithanna vath bahe![]()
![]()
yes okkoma bahapalla eliyata hetaඇදිරි නීති දාල විතරක් නවත්තන්න නම් බෑ බන්.
Gotabaya ponnaya awrudu kaiyak curfew dagnada inna hadannelol oka man kalinma kivva.. meke un hina una
eda mirihane giye full script ekak..
ubala paw ban..munge game ubalata hithanna vath bahe![]()
![]()
මේ වෙලාවේ ගන්න තියන මෝඩම තීරණේ ගත්තේ. බලපන් එකෙත් හැටි. කරුමය කියන එක රියසක ගොනා පස්සේ යනවා වගේ තමන් පස්සේ එනවා. කරන්න තිබ්බේ එදා මිරිහානේ කල දේ අහු නොවෙන්න කරන එක. දැන් ඉතින් හැමදාම ඕක දාගෙන තමා ඉන්න වෙන්නේඇදිරි නීති දාල විතරක් නවත්තන්න නම් බෑ බන්.
මුන්ට මේකට නියම වැඩක් කරන්න තිබ්බ බන්. මොරාල් අඩු වෙන්න. මේ ගොන්නු එකෙ අනිත් පැත්ත කරන්නේ.මේ වෙලාවේ ගන්න තියන මෝඩම තීරණේ ගත්තේ. බලපන් එකෙත් හැටි. කරුමය කියන එක රියසක ගොනා පස්සේ යනවා වගේ තමන් පස්සේ එනවා. කරන්න තිබ්බේ එදා මිරිහානේ කල දේ අහු නොවෙන්න කරන එක. දැන් ඉතින් හැමදාම ඕක දාගෙන තමා ඉන්න වෙන්නේ
මේක ජෙහාන් කෙනෙක් කරන එකක් නෙමේ. අම්බ හරකෙක් පස්සේ ඉන්නේ.මුන්ට මේකට නියම වැඩක් කරන්න තිබ්බ බන්. මොරාල් අඩු වෙන්න. මේ ගොන්නු එකෙ අනිත් පැත්ත කරන්නේ.
