ඇඳිරි නීතිය දැම්මා

Sen-lu

Well-known member
  • lol oka man kalinma kivva.. meke un hina una

    eda mirihane giye full script ekak..

    ubala paw ban..munge game ubalata hithanna vath bahe :rofl: :lol:
    ඕක ඕක හැමදාම දාගෙන ඉන්න නෙවෙයිනෙ. තියෙන ප්‍රශ්න විසඳුවෙ නැත්නම් ඔය මොන මගුල දැම්මත් වැඩක් නෑ. දැනට ඕකුන්ට ගෙවල් වලවත් ඉන්න බැරිවෙලානෙ තියෙන්නෙ.
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    අඩුම ගානේ වෙන රටක නම් මේ වේලාවට හමුදාව හරි රටේ පාලනය අල්ලනවා. ඒකට ලංකාවේ ඉන්න හමුදාපති ගොට්ට අල්ලන් ඉන්නවා උගේ පට්ටම ගැලවෙයි කියලා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇදිරි නීති දාල විතරක් නවත්තන්න නම් බෑ බන්.
    මේ වෙලාවේ ගන්න තියන මෝඩම තීරණේ ගත්තේ. බලපන් එකෙත් හැටි. කරුමය කියන එක රියසක ගොනා පස්සේ යනවා වගේ තමන් පස්සේ එනවා. කරන්න තිබ්බේ එදා මිරිහානේ කල දේ අහු නොවෙන්න කරන එක. දැන් ඉතින් හැමදාම ඕක දාගෙන තමා ඉන්න වෙන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,660
    113
    එකමත් එක රටක
    මේ වෙලාවේ ගන්න තියන මෝඩම තීරණේ ගත්තේ. බලපන් එකෙත් හැටි. කරුමය කියන එක රියසක ගොනා පස්සේ යනවා වගේ තමන් පස්සේ එනවා. කරන්න තිබ්බේ එදා මිරිහානේ කල දේ අහු නොවෙන්න කරන එක. දැන් ඉතින් හැමදාම ඕක දාගෙන තමා ඉන්න වෙන්නේ
    මුන්ට මේකට නියම වැඩක් කරන්න තිබ්බ බන්. මොරාල් අඩු වෙන්න. මේ ගොන්නු එකෙ අනිත් පැත්ත කරන්නේ.
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මුන්ට මේකට නියම වැඩක් කරන්න තිබ්බ බන්. මොරාල් අඩු වෙන්න. මේ ගොන්නු එකෙ අනිත් පැත්ත කරන්නේ.
    මේක ජෙහාන් කෙනෙක් කරන එකක් නෙමේ. අම්බ හරකෙක් පස්සේ ඉන්නේ. :lol: