ඇඳුම් අවශ්‍ය කර ඇත.ගමම පණපිටින් මිහිදන්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඇඳුම් අවශ්‍ය කර ඇත.ගමම පණපිටින් මිහිදන්

    Please Share this Post | Help us to Help Them

    නාය ගිය ගමම පණපිටින් මිහිදන් !
    ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නාය යෑම් ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය.
    දැනට ලැබී ඇති තොරතුරු අනුව ඊයේ, ඔක්තෝම්බර් 29වැනි දින කොස්ලන්ද, මීරියබැද්ද ප‍්‍රදේශයේ නාය යෑම් නිසා 400ට අධික පිරිසක් අතුරුදහන්වී ඇත.
    ජීවිතය බේරාගත් අයට සහනයක් වෙන්න එකතුවෙන්න අපිත් එක්ක.

    ඇඳුම් අවශ්‍ය කර ඇත.
    විශේෂයෙන් ගැහැණු අයගේ සහ ළමුන්ගේ ඇඳුම්
    (අළුත් සහ භාවිතා කරන ලද එහෙත් ඉතාමත් හොඳ තත්වයේ තිබෙන)
    සැ.යු: යට ඇඳුම් අනිවාර්යයෙන්ම අළුත් ඒවා විය යුතුය.
    ඔබගේ ආධාර පහත ලිපිනයට නොවැම්බර් 06 වැනි දිනට පෙර ලබාදෙන්න.

    බී. එච් එදිරිසූරිය ප‍්‍රජා සත්කාර පදනම, අංක 06, ජර්මන් දුම්රිය නිවාස, බංගලාව පාර, කල්දෙමුල්ල, රත්මලාන
     
    Last edited:

    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    Onna den patan ganee hatara watinna ekatu karanna .... owaa samaja weda nemeyi samaje kana weda....Ahinsaka minissunge duka hemoma vikunagena kanawa... mulin jana madaya... e lagata deshapalakayo (ballan).... e lagata me samaja sathkaara karana kaalakanni ... e lagata FB eke arake meke karanna deyak nethuwa inna modayo tika- photo vedio ekka duka share karagena athal ganee..
    Aththatama uwamanaawak tiyenawanam tamange salli walin deepan. api kohomath aanduwata badu gewanawa.. e salli walin me minissunta sahana salasanna one.. ehema nethnam api parata bahinawaa.. topi wage takkadi weda karanne ne..
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    නොදකින් ආපදාවට පත්වුන මිනිස්සු හාර පන්සීයකට අදින්න ඇදුම් අරන් දෙන්න බැරි අන්ඩුවක් රටේ තියා ගන්න ලැජ්ජ නැද්ද?යකෝ ඉන්දියාවෙන් ඉල්ලපන් .හෙට උදේ මෝඩි එවයි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොදකින් ආපදාවට පත්වුන මිනිස්සු හාර පන්සීයකට අදින්න ඇදුම් අරන් දෙන්න බැරි අන්ඩුවක් රටේ තියා ගන්න ලැජ්ජ නැද්ද?යකෝ ඉන්දියාවෙන් ඉල්ලපන් .හෙට උදේ මෝඩි එවයි.
    තෝ ගිහින් ඉල්ලපිය මෝඩි ගෙන්.....
    තොගෙ අවලං * හතරට පලල ලුනු දෙහි දාන්න කියලා........:angry:
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    නොදකින් ආපදාවට පත්වුන මිනිස්සු හාර පන්සීයකට අදින්න ඇදුම් අරන් දෙන්න බැරි අන්ඩුවක් රටේ තියා ගන්න ලැජ්ජ නැද්ද?යකෝ ඉන්දියාවෙන් ඉල්ලපන් .හෙට උදේ මෝඩි එවයි.

    ඉතින් තෝ ගිහින් දිපියකෝ. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා තෝ අහලා ඇතිනේ.
    තොපි දන්නේ ඕන දේටයි එපා දේටයි බල්ලෝ වගේ බුරන්ට විතරයි
    . :angry::angry: