ඇඳුම් අවශ්‍ය කර ඇත.ගමම පණපිටින් මිහිදන්
Please Share this Post | Help us to Help Them
නාය ගිය ගමම පණපිටින් මිහිදන් !
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නාය යෑම් ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය.
දැනට ලැබී ඇති තොරතුරු අනුව ඊයේ, ඔක්තෝම්බර් 29වැනි දින කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නාය යෑම් නිසා 400ට අධික පිරිසක් අතුරුදහන්වී ඇත.
ජීවිතය බේරාගත් අයට සහනයක් වෙන්න එකතුවෙන්න අපිත් එක්ක.
ඇඳුම් අවශ්‍ය කර ඇත.
විශේෂයෙන් ගැහැණු අයගේ සහ ළමුන්ගේ ඇඳුම්
(අළුත් සහ භාවිතා කරන ලද එහෙත් ඉතාමත් හොඳ තත්වයේ තිබෙන)
සැ.යු: යට ඇඳුම් අනිවාර්යයෙන්ම අළුත් ඒවා විය යුතුය.
ඔබගේ ආධාර පහත ලිපිනයට නොවැම්බර් 06 වැනි දිනට පෙර ලබාදෙන්න.
බී. එච් එදිරිසූරිය ප්‍රජා සත්කාර පදනම, අංක 06, ජර්මන් දුම්රිය නිවාස, බංගලාව පාර, කල්දෙමුල්ල, රත්මලාන

Last edited:

i will make a donation
.. don't have money 