ඇඳුම් ප්‍රින්ට්

Tinker

Member
Jul 23, 2014
72
3
0
ඇඳුම් ප්‍රින්ට්

Koggala_Nilame.jpg

එළකිරි යාළුවනේ, මම අද තමයි මටම කියලා එළකිරි එකේ එකවුන්ට් එකක් හදා ගත්තේ. ඒ උනාට මම එලකිරි එකට දැන් ගොඩක් කල් ඉදලා එනවා. ඇවිත් ත්‍රෙඩ් එහෙම බලනව. ඉතිං මාත් හිතුවා එළකිරි එකේ එකවුන්ට් එකක් හදාගෙන මෙම්බර් කෙනෙක් වෙන්න.

ඒ වගේම මට පොඩි කාරණයක් දැනගන්නත් එක්ක තමයි මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. ඒතමයි අපේ හිතවතුන් කිහිප දෙනෙක් එකතු වෙලා අලුත් වැඩක් පටන් ගන්න කියලා කල්පනා කරේ. ඒ තමයි අලුතින් ටී ෂර්ට් තොගයක් ප්‍රින්ට් කරන්න. හැබැයි ඒවායේ ප්‍රින්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ලංකාවේ පැරණි වීරයෝ, අංගම්පොර සටන් ශිල්පින් වගේ අයගේ පින්තුර. හොද කොලිටි එකට වැඩේ කරොත් අලෙවියක් තියෙයිද? මොකද ලංකාවේ සමහරු ඉතිං මේ වගේ දේවල් දැක්කම ටිකක් නෝන්ඩියට වගේ බලනවනේ.

ඔය උඩ තියෙන ෆොටෝ එක නං ගත්තේ කොග්ගල නිලමේ කියන පොතෙන්.ඒකට මම ගොඩක් කැමති.

P.S

මේක එව්වේ jhnnwp කියන එළකිරි යාලුවා.

Koggala_Nilame_Converted.jpg
 
Last edited:
  • Like
Reactions: Iron Monger

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    හොඳ වැඩක් යාළුවා :yes: මට කියපං පුලුවන්නම් මේ පින්තුරේ උඹ දැකපු විශේෂ දෙය මොකක්ද කියලා?;)
     
    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    හොඳ වැඩක් යාළුවා :yes: මට කියපං පුලුවන්නම් මේ පින්තුරේ උඹ දැකපු විශේෂ දෙය මොකක්ද කියලා?;)

    විශේෂ දෙය කියන්නේ මේ පින්තුරේ දැක්කම අමුතු හැඟීමක් එන්නේ. මම මාර අසයි ඕකට.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    විශේෂ දෙය කියන්නේ මේ පින්තුරේ දැක්කම අමුතු හැඟීමක් එන්නේ. මම මාර අසයි ඕකට.

    හොයාගන්න බැහැනේද? හොඳට බලපන් අශ්වයා දිහා උගේ බෙල්ලේ තියෙන්නේ ස්වස්ථික ලකුණ. මේක රාවනා හා දුටුගැමුණු රජු ළඟත් තිබුණ කියනවා නේද? මේක අපේ දෙයක් හැබැයි මේක හිට්ලර් ලඟට ගියේ කොහොමද? :confused:
     
    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    හොයාගන්න බැහැනේද? හොඳට බලපන් අශ්වයා දිහා උගේ බෙල්ලේ තියෙන්නේ ස්වස්ථික ලකුණ. මේක රාවනා හා දුටුගැමුණු රජු ළඟත් තිබුණ කියනවා නේද? මේක අපේ දෙයක් හැබැයි මේක හිට්ලර් ලඟට ගියේ කොහොමද? :confused:

    ඇත්ත නේන්නං.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    හොයාගන්න බැහැනේද? හොඳට බලපන් අශ්වයා දිහා උගේ බෙල්ලේ තියෙන්නේ ස්වස්ථික ලකුණ. මේක රාවනා හා දුටුගැමුණු රජු ළඟත් තිබුණ කියනවා නේද? මේක අපේ දෙයක් හැබැයි මේක හිට්ලර් ලඟට ගියේ කොහොමද? :confused:
    :confused: ade mama dakketh uba kiwwata passe
     
    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Machan puluwannam me wage prints vector karala gahapan , ethakota wada dekama wela . godak aya gani ehema unoth specially teenagers la
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හොයාගන්න බැහැනේද? හොඳට බලපන් අශ්වයා දිහා උගේ බෙල්ලේ තියෙන්නේ ස්වස්ථික ලකුණ. මේක රාවනා හා දුටුගැමුණු රජු ළඟත් තිබුණ කියනවා නේද? මේක අපේ දෙයක් හැබැයි මේක හිට්ලර් ලඟට ගියේ කොහොමද? :confused:

    හිට්ලර් ළගට ඒක ගියේ නෑ හිට්ලර් ඒක ඇදලා ගත්තා මොකද මේ ලාංජනය ආර්යත්වය මතු කරන නිසා. හිට්ලර්ගේ NAZI movement එකේ අරමුණ තමයි ආර්යත්වය වෙනුවන් සටන් කිරිම.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    Koggala_Nilame.jpg

    එළකිරි යාළුවනේ, මම අද තමයි මටම කියලා එළකිරි එකේ එකවුන්ට් එකක් හදා ගත්තේ. ඒ උනාට මම එලකිරි එකට දැන් ගොඩක් කල් ඉදලා එනවා. ඇවිත් ත්‍රෙඩ් එහෙම බලනව. ඉතිං මාත් හිතුවා එළකිරි එකේ එකවුන්ට් එකක් හදාගෙන මෙම්බර් කෙනෙක් වෙන්න.

    ඒ වගේම මට පොඩි කාරණයක් දැනගන්නත් එක්ක තමයි මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. ඒතමයි අපේ හිතවතුන් කිහිප දෙනෙක් එකතු වෙලා අලුත් වැඩක් පටන් ගන්න කියලා කල්පනා කරේ. ඒ තමයි අලුතින් ටී ෂර්ට් තොගයක් ප්‍රින්ට් කරන්න. හැබැයි ඒවායේ ප්‍රින්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ලංකාවේ පැරණි වීරයෝ, අංගම්පොර සටන් ශිල්පින් වගේ අයගේ පින්තුර. හොද කොලිටි එකට වැඩේ කරොත් අලෙවියක් තියෙයිද? මොකද ලංකාවේ සමහරු ඉතිං මේ වගේ දේවල් දැක්කම ටිකක් නෝන්ඩියට වගේ බලනවනේ.

    ඔය උඩ තියෙන ෆොටෝ එක නං ගත්තේ කොග්ගල නිලමේ කියන පොතෙන්.ඒකට මම ගොඩක් කැමති.

    Paint එකක් Vector කලොත් Out Put එක කොහොම වෙයිද කියල sure නැහැ. එහෙම නැත්තම් screen print කරන්න වෙයි. හැබැයි වියදම වැඩිවෙයි මම දන්න විදියට.:dull:
     
    Attachments

    • Koggala_Nilame-[Converted].jpg
      Koggala_Nilame-[Converted].jpg
      39.5 KB · Views: 53

    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    elakiri adahasa

    ස්තුතියි යාලුවා

    ela ela elakiri members lata special discount ekak oneeeeeeeeeeeeeee

    අනිවා

    ස්තුතියි

    Machan puluwannam me wage prints vector karala gahapan , ethakota wada dekama wela . godak aya gani ehema unoth specially teenagers la

    ඇත්ත. හොදම කොලිටියට තමයි වැඩේ කරන්නේ.

    ස්තුතියි

    Lankawe godak evunta owaye agayak naha kollo. Kunuharupayak dammoth balapan thiyena demand eka.

    ඒකත් ඇත්ත තමයි
     
    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    Paint එකක් Vector කලොත් Out Put එක කොහොම වෙයිද කියල sure නැහැ. එහෙම නැත්තම් screen print කරන්න වෙයි. හැබැයි වියදම වැඩිවෙයි මම දන්න විදියට.:dull:

    ගාන ටිකක් වැඩි උනත්,කොලිටි එක හොදට තිබුනා නං කට්ටිය ගනියි නේ. ඔයා දාපු සාම්පල් එක දාලා ත්‍රෙඩ් එක අප්ඩේට් කරා.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    ගාන ටිකක් වැඩි උනත්,කොලිටි එක හොදට තිබුනා නං කට්ටිය ගනියි නේ.

    මචං අපේ උන්ට වඩා සුද්දෝ ඕවට කැමති මොකද අපේ උන්ට සියරට දේ සිරිසැප දේ නෙමෙයි. පිටරට දේ සිරිසැප දේ ඒකනිසා එහෙම හිතල වැඩේ පටන් ගනින්. මොකද අපේ මිනිස්සු දැන් දෙන්නෙම චීනට :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    Koggala_Nilame.jpg

    එළකිරි යාළුවනේ, මම අද තමයි මටම කියලා එළකිරි එකේ එකවුන්ට් එකක් හදා ගත්තේ. ඒ උනාට මම එලකිරි එකට දැන් ගොඩක් කල් ඉදලා එනවා. ඇවිත් ත්‍රෙඩ් එහෙම බලනව. ඉතිං මාත් හිතුවා එළකිරි එකේ එකවුන්ට් එකක් හදාගෙන මෙම්බර් කෙනෙක් වෙන්න.

    ඒ වගේම මට පොඩි කාරණයක් දැනගන්නත් එක්ක තමයි මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. ඒතමයි අපේ හිතවතුන් කිහිප දෙනෙක් එකතු වෙලා අලුත් වැඩක් පටන් ගන්න කියලා කල්පනා කරේ. ඒ තමයි අලුතින් ටී ෂර්ට් තොගයක් ප්‍රින්ට් කරන්න. හැබැයි ඒවායේ ප්‍රින්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ලංකාවේ පැරණි වීරයෝ, අංගම්පොර සටන් ශිල්පින් වගේ අයගේ පින්තුර. හොද කොලිටි එකට වැඩේ කරොත් අලෙවියක් තියෙයිද? මොකද ලංකාවේ සමහරු ඉතිං මේ වගේ දේවල් දැක්කම ටිකක් නෝන්ඩියට වගේ බලනවනේ.

    ඔය උඩ තියෙන ෆොටෝ එක නං ගත්තේ කොග්ගල නිලමේ කියන පොතෙන්.ඒකට මම ගොඩක් කැමති.

    P.S

    මේක එව්වේ jhnnwp කියන එළකිරි යාලුවා.

    Koggala_Nilame_Converted.jpg

    හොඳ වැඩකට කවුරුත් උදවු කරනවා යාළුවා. ඔබට ජය! :yes: