ඇඳුම් ප්රින්ට්
එළකිරි යාළුවනේ, මම අද තමයි මටම කියලා එළකිරි එකේ එකවුන්ට් එකක් හදා ගත්තේ. ඒ උනාට මම එලකිරි එකට දැන් ගොඩක් කල් ඉදලා එනවා. ඇවිත් ත්රෙඩ් එහෙම බලනව. ඉතිං මාත් හිතුවා එළකිරි එකේ එකවුන්ට් එකක් හදාගෙන මෙම්බර් කෙනෙක් වෙන්න.
ඒ වගේම මට පොඩි කාරණයක් දැනගන්නත් එක්ක තමයි මම මේ ත්රෙඩ් එක දාන්නේ. ඒතමයි අපේ හිතවතුන් කිහිප දෙනෙක් එකතු වෙලා අලුත් වැඩක් පටන් ගන්න කියලා කල්පනා කරේ. ඒ තමයි අලුතින් ටී ෂර්ට් තොගයක් ප්රින්ට් කරන්න. හැබැයි ඒවායේ ප්රින්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ලංකාවේ පැරණි වීරයෝ, අංගම්පොර සටන් ශිල්පින් වගේ අයගේ පින්තුර. හොද කොලිටි එකට වැඩේ කරොත් අලෙවියක් තියෙයිද? මොකද ලංකාවේ සමහරු ඉතිං මේ වගේ දේවල් දැක්කම ටිකක් නෝන්ඩියට වගේ බලනවනේ.
ඔය උඩ තියෙන ෆොටෝ එක නං ගත්තේ කොග්ගල නිලමේ කියන පොතෙන්.ඒකට මම ගොඩක් කැමති.
P.S
මේක එව්වේ jhnnwp කියන එළකිරි යාලුවා.

Last edited:
මට කියපං පුලුවන්නම් මේ පින්තුරේ උඹ දැකපු විශේෂ දෙය මොකක්ද කියලා?