මචන්ලා ....ඇඳුම් මහන්න හොද material ගන්න තැනක් දන්නවද ?
පිටකොටුවේ shops මොනවද
පිටකොටුවේ නැතුව වෙන හොද shops දන්නවද ...
පමුණුව නැතුව වෙන තැනක් තමයි හොයන්නේ...මෙහෙ හොඳ quality ඒවා නෑ ..සාමාන්‍ය ඒවා තියෙන්නේ ..
plz උදව් .....