250 at pettahමචං දැන් ඇදුම්වල ගණන් කොහොම ද?
15 ශර්ට් ඔෆිස් එකක් කීයක් වගේ වෙනවා ද?
මන් ඇහුවෙ ඇදගෙන යන්න පුළුවන් ෆෝමල් එකක්.250 at pettah
අපෝ ගූ හැත්තැවයිපමුණුව පාරෙන් ගනින් බන්. 300-400ක් වෙයි
මම office අදිනෙත් 400යෙ trousers
අව්ලක් නෑ බන්. මම නම් අදිනවා.අපෝ ගූ හැත්තැවයි
Shirt ehema kalayak gihin ganan deyak nathi wei.අව්ලක් නෑ බන්. මම නම් අදිනවා.
Maharagama, cargills eka laga. Dehiwala raodකොහෙද මචං ඒක තියෙන්නෙ?
අර කණ්ණාඩි දාන ඩයල් එකක් ඉන්න තැන ද?Maharagama, cargills eka laga. Dehiwala raod
uba koheda wada karanne
tikak adui, loku choice ekak naa.එතන ලාබයි ද බන්?