eth awulak na bn m1 eke price eka adui. oya kiyanatharn speed one na hama ekatama. mekata passeth m1 ganna aya idi godak.70% faster than M1. 4x faster gpu than M1.Rip m1 buyers
Mama M1 eka gatte 850$
M1 Pro 14 eka 2000$ and M1 Pro 16 inch eka 2500$
M1 Max 14 eka 2500$ and M1 Max 16 inch eka ekko one na![]()
බොරුමත් නෙවේ ලු. Apple කොහොමත් එක දෙක කරලා කියනවා නේ. එවුන්ට මුන්ගේ M1 line එක අනිත් හැම cpu එකකට ම වඩා පට්ට powerful කියන එක ඇත්ත.
mcn meka okkoma ekata inbuild thiyanna, e nisa power consumption waste eka godakma adui. danata thiyanna hodama chip eka.මුන්ගේ chip එක ලු නේද දැන් තියෙන powerful ම chip එක? මට තේරෙන්නේ නැත්තේ M1 එකේ graphics performance equal කිව්වා rtx 3050 ට. දැන් මේ අලුත් chip එක එ වගේ x4 gpu එක powerful නම් එතකොට rtx 3090 ට වගේ equal වෙනවා නේද? මේ chip එකේ max wattage එක 30. Rtx 3090 Gpu එක විතරක් 300 ගාණක් wattage එක. කොහොමද මේ කියනවා වගේ performance එකක් ගන්නේ 30wt chip එකකින්? දන්න කාට හරි කියලා දෙන්න පුලුවන් ද?
M1 eke 16gb ram thiyanna inbuilt e nisa distance eka adui, waste eka adui , e nisa speed wadi.mac mini m1 ekak ganna kiyala haduwe. thawa tikak idalama balanawa
M1 eke 16GB eka normal 16GB walata wada speed kiyanne kohomada kattiya ?
------ Post added on Oct 20, 2021 at 2:35 AM
ow, dan hollywood studio wala unge production walata M1 mini use karanwa kiyala Bloomberg wala giya.මෙක නම් ඇත්ත. හැබැයි මුන් මේකත් හදල ගනී ටික කලයක් යනකොට.
ඔව් Apple ලාගේ M1 වල chip architecture එක ARM තියෙන්නේ. Mobile devices වල chips use කරන එක.
Apple කියන විඳිය ට මාර generation gap එකක් තියෙනව Apple chips vs අනිත් ඔක්කොම එක්ක. Apple කියන එක ඇත්ත නම් ලොකු professional වැඩ කරන්න ගන්න pc වැඩක් නැති වෙනවා. ලැප් එකකින් ඔක්කොම කරන්න පුළුවන් නේ. පට්ට අඩු current එකකින්.
Smart-Workerapple = social status
Mobile chips Okkoma ARM architecture Akata enne dan Lith APPLE M sires aka ARM architecture akama use karala Desktop OS ekata change karala thiyenne smanyen INTEL laga x86 wlata wage wena wenma thiyana components okkokam systome on chip ekek widihata wenas karala thiaynne e nisa thama powerful wadi enisa eficincy aka wadi tahawa unifide memory nisa speed aka wadi.monada me. ipad pro walata ena chips da
mokkda machn ube purpose eka?Ipad 8 eka gana idea ekak denna puluwanda?
mokkda machn ube purpose eka?
type karanna giyama tama bn epa wenne. macbook Air ekak gatta nm lesi. lankawe keeyda ipad eka yanne?Google chrome + Ms Office + Online meetings mchn.
Macbook ekak gaththath oya tika thama karanne., Macbook eka ipad 8th ekata replace karanna puluwannam ipad 8th eka worth wage machan.![]()
*Ms office ekata limit ekak thiyenawada Ipad eke?
type karanna giyama tama bn epa wenne. macbook Air ekak gatta nm lesi. lankawe keeyda ipad eka yanne?
