ඇපල් කේබල්...

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මචන් ඇපල් 5එස් එකට ගන්න ඔරිජිනල් චාජර් කෙබෙල් එකක් ගන්න තැනක් නැද්ද කොලඹ අවට
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Gahaddi galawaddi parissamata karapan, naththam ethanin crack wenawa... Chager ekata gahan use karaddi thama bn kela wenne
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    BT Options එකේ ඔරිජිනල් ඇපල් කේබල් තියනවා
    අපෙත් ඔෆිස් එකේ මාසදෙකකට එක කේබල් එකක් විතර කෙලවෙනවා ඔෆිස් එකෙනුත් එහෙන් තමයි ගන්නේ