ඇපල් ගස සහ ළමයා

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    යාළුවා.. අවංකවම හිතට දැනෙන හිතට වදින ලස්සන නිර්මාණයක් බොහොම ස්තුතියි අපි එක්ක බෙදා ගත්තට :):):)
    අද අපි සතුටින් ජිවත් වෙලා ඉන්නේ අපේ අම්ම තාත්ත නිසා.. ඒ වගේම අපිටත් දවසක් එනවා අපේ අම්මලා තාත්තලා ඒ වගේම සතුටින් තියලා හොදින් සලකන්න ඕන කාලයක් අන්න ඒ කාලෙට අපි දැනගන්න ඕන, හොදින් මතක තියාගන්න ඕන අපි අපේ යුතුකම් ඉෂ්ට කරන්න..
    දෙමව්පියනේ අගේ දන්නා කෙනෙක්ට කවදාවත් වරදින්නේ නෑ...
    You must spread some Reputation around before giving it to hansa1018 again.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇහැට කදුළක් නැගුණා..........ඒ මේක කියවලා.........!!!!!!

    :love::love::love:
    මගේ ආදරණීය අම්මගෙයි අප්පච්චිගෙයි ආදරය වෙනුවෙන් නිමැවිණි........
    මේ ආත්ම භවයේ මාලද වටිනාම සම්පත ඒ සෙනෙහස සහ රැකවරණයයි........!!!

    :love::love::love::love:
    [/COLOR][/B]

    මේක තමයි ඇත්ත.........කවදාක හරි වැරදුන වෙලාවට ඉන්නේ දෙමාපියන් විතරයි.........!!!!
    ඒ සෙනෙහසට සමාන කරන්න, උපමා කරන්න පුළුවන් වෙන කිසිම සෙනෙහසක් මේ ලෝකයේ නෑ.........!!!!!!!
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    බුදුන් ලගට අපගේ දුක දන්නේ...
    මව්නි පියාණනි ඔබ පමණයි.....:love:

    e-mail එක මිට පෙර කියවා තිබුනත්..
    සිංහල පරිවර්තනය හිතට කාවදින ලෙස අපූරුවට ප්‍රතිනිර්මාණය කිරීම ගැන බෙහෙවින් ස්තූතියි යාලූවා...:yes::yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    යාළුවා.. අවංකවම හිතට දැනෙන හිතට වදින ලස්සන නිර්මාණයක් බොහොම ස්තුතියි අපි එක්ක බෙදා ගත්තට :):):)
    අද අපි සතුටින් ජිවත් වෙලා ඉන්නේ අපේ අම්ම තාත්ත නිසා.. ඒ වගේම අපිටත් දවසක් එනවා අපේ අම්මලා තාත්තලා ඒ වගේම සතුටින් තියලා හොදින් සලකන්න ඕන කාලයක් අන්න ඒ කාලෙට අපි දැනගන්න ඕන, හොදින් මතක තියාගන්න ඕන අපි අපේ යුතුකම් ඉෂ්ට කරන්න..
    දෙමව්පියනේ අගේ දන්නා කෙනෙක්ට කවදාවත් වරදින්නේ නෑ...
    You must spread some Reputation around before giving it to hansa1018 again.

    ඇහැට කදුළක් නැගුණා..........ඒ මේක කියවලා.........!!!!!!

    මේක තමයි ඇත්ත.........කවදාක හරි වැරදුන වෙලාවට ඉන්නේ දෙමාපියන් විතරයි.........!!!!
    ඒ සෙනෙහසට සමාන කරන්න, උපමා කරන්න පුළුවන් වෙන කිසිම සෙනෙහසක් මේ ලෝකයේ නෑ.........!!!!!!!

    kiyanna wachana naha machan man ek eke dakka watina post ekak supiri
    machan supiri.... hoda advise ekak machan... watinawa...rep++:):):)

    ඉතාමත් වටිනා පොස්ට් එකක් යාළුවා .... :)

    marai mahcn hadwathata danuna ela ela thwa tiyenwannm danna

    Maxxa REP ++++

    maxxxa keep posting

    maru machan..

    බුදුන් ලගට අපගේ දුක දන්නේ...
    මව්නි පියාණනි ඔබ පමණයි.....:love:

    e-mail එක මිට පෙර කියවා තිබුනත්..
    සිංහල පරිවර්තනය හිතට කාවදින ලෙස අපූරුවට ප්‍රතිනිර්මාණය කිරීම ගැන බෙහෙවින් ස්තූතියි යාලූවා...:yes::yes:

    patta ban sira

    Supiri machan

    ඇත්ත ඒ අගය අඳුනන එක ගැන ගොඩක් සතුටුයි මිත්‍රයිනි................!!!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    3.gif
     
    kasunjanaka

    Junior member
  • May 27, 2008
    33
    2
    8
    @ Meerigama
    මගේ ආදරණීය අම්මගෙයි අප්පච්චිගෙයි ආදරය වෙනුවෙන් නිමැවිණි........
    මේ ආත්ම භවයේ මාලද වටිනාම සම්පත ඒ සෙනෙහස සහ රැකවරණයයි........!!!

    සුපිරි මචං