යාළුවා.. අවංකවම හිතට දැනෙන හිතට වදින ලස්සන නිර්මාණයක් බොහොම ස්තුතියි අපි එක්ක බෙදා ගත්තට 

අද අපි සතුටින් ජිවත් වෙලා ඉන්නේ අපේ අම්ම තාත්ත නිසා.. ඒ වගේම අපිටත් දවසක් එනවා අපේ අම්මලා තාත්තලා ඒ වගේම සතුටින් තියලා හොදින් සලකන්න ඕන කාලයක් අන්න ඒ කාලෙට අපි දැනගන්න ඕන, හොදින් මතක තියාගන්න ඕන අපි අපේ යුතුකම් ඉෂ්ට කරන්න..
දෙමව්පියනේ අගේ දන්නා කෙනෙක්ට කවදාවත් වරදින්නේ නෑ...
You must spread some Reputation around before giving it to hansa1018 again.