ඇපල් තුල වින්ඩෝස් : How to
ඇපල් ලැප්ටොප් තියෙන අය එලකිරියෙත් ඇති. ඒත් ගොඩක් අය පාවිච්චි කරන්නෙ වින්ඩෝස් ලැප්ටොප් නෙ. ඉතින් මම අද මේ නූල දාන්නෙ ඇපල් ලැප්ටොප් තියෙන කට්ටියට, (for Apple Mountain Lion OS users) කොහොමද වින්ඩෝස්, ඇපල් OS එකත් එක්ක සමගාමීව දුවවන්නෙ කියල කියල දෙන්නයි. (වෙනම පාටිශන් එකක් හදල වින්ඩෝස් දාන්නත් පුලුවන්, එතකොට මැක් එකේ වින්ඩෝස්/ඇපල් OS දෙකම දුවවන්න පුලුවන්-Boot Camp)
…
…ඉතින් වින්ඩෝස් ඇපල් OS එක තුල සමගාමීව වැඩ කරවන්න අපිට වින්ඩෝස් වලට වගේම ඇපල් වලටත් විශේෂ මෘදුකාංගයක් තියෙනව. ඒක නමින් "පැරලල්ස් ඩෙස්ක්ටොප්" (parallels desktop).
…වෙන වෙන මෘදුකාංගත් තියෙනව. ඒ අතරින් "පැරලල්ස්" ට විශේෂ තැනක් හිමිවෙනව.
…
……අපිට වින්ඩෝස් දාගන්න අවශ්‍ය දේවල් ටික මෙහෙමයි.
…
…1. ඇපල් ලැප්ටොප් එකක් හෝ ඩෙස්ක්ටොප් එකක් (Macbook air, Macbook pro or Macintosh PC) රැම් එක 4ගිග් වත් තියෙන්න ඕන, ඒ වගේම හාඩ් ඩිස්කයේ 30-60ගිග් වත් ඉඩක් තියෙන්න ඕන.
…2. පැරලල්ස් මෘදුකාංගය.
2. බූටබල් …වින්ඩෝස් 7 හෝ 8 ISO file එකක් හෝ DVD එකක්.
…
…
…කරගන්න විදිය මෙහෙමයි.
…
පලමුවෙන් …පැරලල්ස් මෘදුකාංගය ස්ථාපනය කරගත යුතුයි. (ParallelsDesktop-7.0.15106.786747.dmg)
ඊට පස්සෙ පැරලල්ස් ඕපන් කරගන්න.
……ඊට පස්සෙ අලුතෙන් virtual machine එකක් හදාගන්න ඕනෙ.
…
…File > New
…
මෙතැන්දි ගොඩක් options තියෙනව. මම අලුතෙන් වින්ඩෝස් දාන්න යන නිසා iso file එකක් use කරල, මෙහෙම select කරන්න.
…Install windows from ISO image file
වින්ඩෝස් ISO file එක හරි DVD drive එක හරි install from කියන තැනට හොයල දෙන්න. මෙහෙම..
…
…eeta පස්සෙ වින්ඩෝස් වල කී එක අහයි. ඒකෙ this version requires product key check box එක untick කරන්න. express installation කියන box එක tick කරන්න.
…
…
…ඊට පස්සෙ මෙහෙම වින්ඩෝ එකක් එයි.
…
…
Like a MAC
Like a PC
එතනම preview එකත් තියෙන නිසා තේරුම්ගන්න පුලුවන් නෙ..
……මම like a pc select කරා.
…
…ඊට පස්සෙ මෙහෙම වින්ඩෝ එකක් එයි.
…
…
…මෙතනදි Virtual Machine එක save වෙන තැනයි sharing options, සහ Virtual Machine resources, ඒ කියන්නෙ කොච්චර රැම් එකක්, හාඩ් ඩිස්කයේ ඉඩ ප්‍රමානයක් දෙන්න ඕනද කියල අපිට තීරනය කරන්න පුලුවන්. මෙතැන්දි වෙනස් කලේ නැතත් පස්සෙ මේව වෙනස් කරගන්න පුලුවන් පහසුවෙන්ම.

…
…ඊට පස්සෙ continue ක්ලික් කරන්න.
…
…මගෙ තියෙන්නෙ 120GB SSD එකක් නිසාත්, මම එවෙලෙ windows 8 ISO file එක copy කරල තිබ්බෙ ඩෙස්ක්ටොප් එකට නිසාත් පට ගාල ඉන්ස්ටොල් වුනා.
…
…මේ තියෙන්නෙ ඒ ඉන්ස්ටෝල් කරපු වෙලාවෙ මම capture කරපු ෆොටෝ ටිකක්.

…
…
…
…last stage : VM is going to restart to complete windows installation
…
…installing devices on VM
VM info:
given 1.5GB of Ram to run windows 8 (default is 1GB)
given 30GB of hard disk space (default is 60GB)
when plugging a usb device when running parallels (external hard disk or thumb drive)
click on the image for a larger size image
I have MacBook Air 13" Model A1369

OSX Mountain Lion
Core i5
4GB Ram
120GB SSD
7Hrs of battery life

Hope this helps for the ones who are expecting to run windows on a mac.
image courtesy : parallels website, google.

Last edited: