good point brother!


apalle dodam kanne nehe
lankave ambul dodam ela ovata vada
amu jarava
midi nam kanava asavata![]()
Migaraya next time guti kanne, fruits sell karana set ekakin thamaa.....![]()
![]()


aththane

athatama hoda deyak lokka.. godak thanks..
+++ REP

නිකන් ගස්ලබු නම් ඇට ටිකක් ඉහලා දැම්මත් හැදෙනවා 
ගොඩක් අය පලතුරු ගනිද්දී රැවටෙන්නේ පාටටයි සයිස් එකටයි

පලතුරු විතරක් නෙවෙයිනෙ මච0 අනිත් ඒව ගන්නකොටත් පාටටයි සයිස් එකටයි රෑවටෙනවනෙ.
කොහොම උනත් මේ ත්රේඩ් එක දාපු මච0 ට ස්තුතියි.![]()

You must spread some Reputation around before giving it to migaramk again.

ඇපල් ගෙඩියක අලවා ඇති ඉස්ටිකරය ගලවන්න එහි කුඩා සිදුරක් ඇති, ඒ බෙහෙත් එන්නත් කළ සලකුණයි.
මේ ගැන නම් මට සැකයි. මොකද ගොඩක් වෙලාවට ඔය ස්ටිකරය අලවන්නේ කඩ වල ඉන්න කොල්ලෝ. ඇපල් පෙට්ටියක් ගත්තහම STICKER SHEET එකක් හම්බ වෙනවා. ඒව ගෙඩ්යෙ කොහෙ හරි අලවකව. උන් දන්න සිදුරක් නැහැ.
