ඇපල්, දොඩම් සහ මිදි......!

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Atta kathawa macho.
    Ape rate minissuth ithin apple,oranges,grapes wage dewal ithin panala gannawane,ayi ithin pita ratain genapu dewal ne.
    Ape eayata rata indan genawoth one garawak hondai.
    Habai ape rate tiyana ali pera,kesel,pera wage dewal kadek tibbata kawuruth ganan ganne wath ne.
    Me purudu puluwan taram wenas kara ganna one.
    Neti nam oya kiyana taram sundara anagathayak apita labenne ne.
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඇත්ත මචං රෙඩ් ලේඩී කියන ගස්ලබු ප්‍රබේදය අලුත් බීජ නැතුව ආයිත්
    පැලකරගන්න බෑ :no: නිකන් ගස්ලබු නම් ඇට ටිකක් ඉහලා දැම්මත් හැදෙනවා :yes:
    බීජ හදන සමාගම් ඒවා හදන්නේ ආයිත් පැල නොවෙන්න එතකොට
    ගොවියට සිද්ද වෙනවා අලුතෙන් බීජ සල්ලී දීලා ගන්න
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ගොඩක් අය පලතුරු ගනිද්දී රැවටෙන්නේ පාටටයි සයිස් එකටයි
     

    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    ගොඩක් අය පලතුරු ගනිද්දී රැවටෙන්නේ පාටටයි සයිස් එකටයි

    පලතුරු විතරක් නෙවෙයිනෙ මච0 අනිත් ඒව ගන්නකොටත් පාටටයි සයිස් එකටයි රෑවටෙනවනෙ.

    කොහොම උනත් මේ ත්‍රේඩ් එක දාපු මච0 ට ස්තුතියි.:yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පලතුරු විතරක් නෙවෙයිනෙ මච0 අනිත් ඒව ගන්නකොටත් පාටටයි සයිස් එකටයි රෑවටෙනවනෙ.

    කොහොම උනත් මේ ත්‍රේඩ් එක දාපු මච0 ට ස්තුතියි.:yes:

    අළුත් සාමාජිකයෙක් රිප්ලයි කරපු එක ගැන සතුටුයි....
    ස්තූතියි සහෝදරයා, දිගමට අපි මේ වගේ දේවල්ගැන කථාකරමු:yes:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    MEHATA BRAZIL WALIN KESEL GENAWA..
    CONTAINER WALIN UNLOAD LARANNE AMU BADU...
    HABAI DAWASIN IDILA...
    DAWAS DEKAKIN GEDI AWARI WALIN GALAWILA WATENAWA.
    FRUIT KANAWA KIYALA MINISSU KANNE CHEMICAL DAPU WASA.
    HABAI GODAK RATAWAL WALA ජාන තාක්ෂනය KARAPU FOODS THAHANAM.

    EKATA APE RATE........
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම නම් පුලුවන් තරම් පලතුරු කන එක අඩු කරල තියෙන්නෙ, අනිත් අයට මදි වෙයි කියල. මාත් ඔය ස්ටිකර් එකෙ කතාව නම් අහල තියනව. හැබැයි හැම පලතුරක් ම ලංකාවෙ හදන්න පුලුවන්ද කියන එක නම් දන්නැ. ඇපල් වගේ දේවල් ලංකාවෙ හදන්න බැහැ නේද.
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    නියමයි මිගාර.හොද පෝස්ට් එකක්.දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ඇපල් ගෙඩියක අලවා ඇති ඉස්ටිකරය ගලවන්න එහි කුඩා සිදුරක් ඇති, ඒ බෙහෙත් එන්නත් කළ සලකුණයි.

    මේ ගැන නම් මට සැකයි. මොකද ගොඩක් වෙලාවට ඔය ස්ටිකරය අලවන්නේ කඩ වල ඉන්න කොල්ලෝ. ඇපල් පෙට්ටියක් ගත්තහම STICKER SHEET එකක් හම්බ වෙනවා. ඒව ගෙඩ්යෙ කොහෙ හරි අලවකව. උන් දන්න සිදුරක් නැහැ.


    machan ennathath denne sticker sheet ekath ekkada danne na...hikzzz
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Aththa Katawa

    මව0 ඒක 100%ක් ඇත්ත.අපේ රටෙ සල්ලි පිට රට යන එක අපිටම තමා නවත්තන්න පුඵවන්
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    TLS

    Well-known member
  • Apr 6, 2009
    996
    35
    48
    Anytime Anywhere !!!
    11.gif
    Nice post bro....