ඇපල්, දොඩම් සහ මිදි......!

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ජාන විතරක් නෙමෙයි බන් , එක එක බෙහෙත් ජාතිත් ගහනවා....
    සාමාන්‍යයෙන් කෙහෙල් කැනක් එක පාර ඉදින්නේ නෑ....
    ඒත් දැන් කඩවල් වල තියන කෙහෙල් කැන් වල කෙඩි ඔක්කොම ඉදිලා...
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ජාන විතරක් නෙමෙයි බන් , එක එක බෙහෙත් ජාතිත් ගහනවා....
    සාමාන්‍යයෙන් කෙහෙල් කැනක් එක පාර ඉදින්නේ නෑ....
    ඒත් දැන් කඩවල් වල තියන කෙහෙල් කැන් වල කෙඩි ඔක්කොම ඉදිලා...

    පළතුරු ගන්න නම් හොදම තැන තමයි ඉරිදා හෝ සති පොළ.
    මේවට බෙහෙත් ගහපු නැති අලුත් පළතුරු එනවා.
    ඒතනත් ලෑලි උඩ මිදි ඇපල් විකුණන අය ළග තියෙන සම්පූර්ණයෙන් ඉදුණු ගෙඩි ගන්න එක හරි නෑ.
    පළතුරු බිම තියාගෙන විකුණන ගමේ ආච්චිලා ඉන්නවා. අන්න ඒ අය ළග තියෙන නැට්ට පැත්තෙ ඉදලා බාගෙට ඉදීගෙන යන ගෙඩි ගන්න. ඒවා ෂුවර්.
    කෙසෙල් ගෙඩිත් ඒවගේ කැන වහල්ල පැත්තෙ ඉදලා ක්‍රමයෙන් ඉදීගෙන යන එකකින් ගන්න.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    පළතුරු ගන්න නම් හොදම තැන තමයි ඉරිදා හෝ සති පොළ.
    මේවට බෙහෙත් ගහපු නැති අලුත් පළතුරු එනවා.
    ඒතනත් ලෑලි උඩ මිදි ඇපල් විකුණන අය ළග තියෙන සම්පූර්ණයෙන් ඉදුණු ගෙඩි ගන්න එක හරි නෑ.
    පළතුරු බිම තියාගෙන විකුණන ගමේ ආච්චිලා ඉන්නවා. අන්න ඒ අය ළග තියෙන නැට්ට පැත්තෙ ඉදලා බාගෙට ඉදීගෙන යන ගෙඩි ගන්න. ඒවා ෂුවර්.
    කෙසෙල් ගෙඩිත් ඒවගේ කැන වහල්ල පැත්තෙ ඉදලා ක්‍රමයෙන් ඉදීගෙන යන එකකින් ගන්න.

    :yes::yes: ow ban sirawata kehel kenen bagayak idunu ewa tamai ganna oni
    anit ewa behet jaathi gahapuwa
    hebei lassanata kaha paatata bebali bebali tiyanawa dekapu gaman minissu dekka gamane ganne ewane :oo:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ගොඩක් වටිනවා බ්‍රො..තෑන්ක්ස්...
    :D
    :D
    මොනා උනත් ඇත්ත කතාච.......
    :yes:
    uba kiyana ekath aththa thamai ban..:yes:
    ape rate ayata ape de agayak na..
    :yes::yes:
    කතාව ඇත්ත මචං
    ;)
    එලකිරි එකේ ත්‍රෙඩ් කොහොමත් ඊ මේල් වලින් එනවා...දැන් උබට කො‍ටුව දිහාට යන්න බැරි වෙයිද දන්නෑ
    :sorry:
    haha me lankawane :P
    :lol: