ඇපල් පරන වාසනාව

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ඇපල් පරන වාසනාව

    මුලින්ම ඔයාලා හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඔන ටික දවසක් යනකන් ලිපියක් ලියන්න බැරි උන එක ගැන.පහු ගිය දවස් ටිකේ කොලඹින් පිට ගෙදර ගිහින් හිටියේ පොසොන් එකට.පිස්සු කෙලලා වැඩි වෙලා අසනීප වෙලත් හිටියා දවස් කිහිපයක්.කොහොම හරි ඉයේ තමයි කොලොඹ අවේ.ඔන්න අද නිව්ස් එකක් අරන් ආවා.
    ඔයාලා ගොඩාක් දෙනේක් අහලා තියේන දේයක් තමයි ඇපල්.ඔව් ඔයාලට කවදාවත් ඇපල් කිව්වම කන ඇපල් මතක් වෙන්නේ නැනේ?
    ඒ තරම් ඇපල් කියන නාමය ලොකයට ලොකු බලපෑමක් කරලා තියෙනවා,ඇපල් කියන නම බ්‍රැන්ඩ් එකක් විදියට ලොකේ තියෙන බලවත්ම බ්‍රැන්ඩ් එක විදියට තෙරුනා මට මතක විදියට ලගදි.නූතන ලොකේ මිනිසුන්ගේ සිතුම් පතුම් වෙනස් කරන්න ලොකු බලපැමක් කරන්න පුලුවන් උනු දෙයක් මේක.
    මට හිතෙන විදියට ලොකේ ඉදිරියට එන්න ඇපල් සමාගමට හැකි වෙන්න ඔවුන් නව තාක්ශනික දේවල් විතරක් උද උනේ නැ,ඔවුන්ගේ නැගීමට ලොකුම දේ උනේ නව අදහස් ,නිර්මානශිලි මිනිසුන්ගේ සිත් ඇද බැද තාබාගන්නා පිලිවෙලකට ඩිහිරිපත් කරපු නිසා තමයි.
    අද මන් කියන්න යන්නේ අමුතු පුවතක්.


    Apple_I_Computer.jpg

    ඇපල් 1 කියන්නේ මුල්ම දවස් වල ඇපල් සමගම නිපදවපු පෞද්ගලික පරිගනකය(PC).මේ පරිගනකයක එකක් ලගදි වෙන්දේසියකදි $374,500 මුදලකට විකිනිලා තියෙනවා.රුපියල් වලින් නම් රුපියල් 48,685,000 (කෝටි 4යි ලක්ශ 86ක්(හරිද මන්දා) ).
    සාමාන්යයේන් පරිගනකයක්(පරනා ) දැනට විකුනුන වැඩිම මුදල තමයි මේක.නමුත් මෙක සම්පූරන පරිගනකයක් නෙමේ.motherboard එක විතරයි,
    මේ පරිගනකයේ තියෙන විශේශත්වේ වෙන්නේ මුල් දවස් වල ඇපල කොම්පනිය ඒ කියන්නේ පොඩු එවුන් කාලේ මේ පරිගනක හැදුවේ ඇපල් කොම්පනිය පටන් ගත්ත ස්ටීව් ජොබ්ස් මහත්තයයි ස්ටීව් වොසැනික් මහතතයි තනියම හැන්ඩ් මෙඩ්.නමුත් ස්ටීව් ජොබ්ස් කොම්පුටෙර් හැදුවේ නැනේ.ඒ කියන්නේ වොසැනික් තම්යි හැදුවේ.මේ පරිගනකයත් වොසැනික් තමන්ගේ අතින්ම හැදපු භාන්ඩයක්.මේ ජාතියේ පරිගනක හැදුවේ බොහොම ටිකයි.ඒ නිසයි මේ පරිගනකය මේ තරම් වටින්නේ.
    ලොකේම දැනට මේ වර්ගයේ පරිගනක තියෙන්න 50කට්ත් වඩ අඩුවෙන්.එකෙනුත් වැඩ කරන තත්වේ තියෙන්නේ 6ක් විතර.ඉතින් මේ ගාන්කකට මේක විකිනුන එක අහන්නත් දෙයක්ද?
    ඉතින් ඔයා ගාවත් 1976 ගත්ත ඇපල් 1 එකක් තියෙනවා නම් මරුම දමයි…වෙන්දේසියක් දාමු?;););););)



    source -


    :oo::oo::oo::oo::oo: