ඇපල් පෙට්ටියක සාමනයෙන් ගෙඩි

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    අර ලොකු ඇපල් පෙට්ටියක ඇපල් ගෙඩි කීයක් විතර තියෙනවද බන්? වෙඩිමකට..දැන් කීයක් විතර වෙනවද?
     
    • Like
    Reactions: saja

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩෝ දැන් ගෙඩියක් 400 - 500 අතරේ නේද