උඹලා දැන් වෙඩිමකට කීයක් විතර දෙනවාද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෙඩිමකට ගියාම මනමාලයයි , මනමාලියි අපිට සල්ලි දෙනවා . .

    FuR8vH1.jpeg
    අපි ගියාම වෙඩින් එකේ වියදම අහලා ඒකට බද්දක් ගහනවා.ඩබල, අපි මාලුමාවේ නම් බද්ද එවෙලෙම ගෙවනවා.සතියේ නාට්‍යය විදියට අපි ඒක රටටම පෙන්නනවා.- හච්චි අබේ
     
    • Like
    Reactions: geeko

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    Elakiri millionaires, billionaires amu loba yakku neh balan giyaama. Phosath ratak lassana jewithayak hadanna nm ba 5-10k deela. Plate ekakma Dan Keeyak wenawada.

    It's a big Big kweshion. Only Mouth made talk. No real.
     
    • Like
    • Haha
    Reactions: Hankook and geeko

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    යාලුවෙක්, ඔෆිස් එකේ කෙනෙක් වගේ නං 10,000
    පවුලේ කෙනෙක් නං 20,000 හරි ඒ ගානට වවුචර් එකක් හරි

    (මම විතරක් යනවා නං)
     
    • Like
    Reactions: geeko

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,874
    10,064
    113
    උබල wedding වලටත් යනවද. 😒
    මටනම් බෝරින්, බොන්නෙත් නෑ dance කරන්නෙත් නෑනේ.
    යාලුවෙක්ගෙ එකකට ගියා අන්තිමට, ඒකටනම් 5000ක්ද කොහෙද දුන්නේ.
     
    • Like
    Reactions: geeko

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,785
    23,460
    113
    දෙන්නෙ නෑ බං
    උන් ලෝකෙට පේන්න ලොකු හෝටල්වල වෙඩින් ගත්තට අපිට ඒක අදාල නෑනෙ.
    ගෙදරට ඇවිත් කෑම ටිකක් කාල යන්න කීවත් යනවනෙ.
    අනිව. දෙන්නෙ නැත්තෙ නෑ දෙනව.
    හැබැයි ගන්න හොටෙල් එකයි ප්ලේට් එකේ ගානයි අරව මේවනන් වැඩක් නෑ.
    අපි දෙන්නෙ උන් බැන්දට සතුටට ගිෆ්ට් එකක්.
    නැතුව උන්ගෙ වෙඩින් එකට ගිය ගානට reimburse එකක් නෙමෙයිනෙ.
    උන්ට වෙඩින් එකට කීයක් ගිහිල්ල තිබ්බත් ඒක මටනන් අදාල නෑ.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    5000-10000 අතර ... බොන්නෙ දෙන්නෙ නැති එකක්නම් හිතල බලනවා තව..
     
    • Like
    Reactions: geeko

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    national team එකේ cricket play කරන httpගෙ වෙඩිමකට ගියා. ප#යට 1000 ක් දීල එන්න හදද්දි ගෑනිගෙ වදේට 3000ක් දුන්න. කාලකන්නි බල්ල කරන්න පුලුවන් චාටර්ම විදියට වෙඩිම කලේ. අලයි, බෝන්චියි පරිප්පුයි කන්න දුන්නෙ. මට ගෑනිටත් එක්ක ඇදුම වලටයි මග වියදනුයි 15ක් විතර ගියා, http blazer එකක් වත් ඇදල හිටියෙ නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,785
    23,460
    113
    national team එකේ cricket play කරන httpගෙ වෙඩිමකට ගියා. ප#යට 1000 ක් දීල එන්න හදද්දි ගෑනිගෙ වදේට 3000ක් දුන්න. කාලකන්නි බල්ල කරන්න පුලුවන් චාටර්ම විදියට වෙඩිම කලේ. අලයි, බෝන්චියි පරිප්පුයි කන්න දුන්නෙ. මට ගෑනිටත් එක්ක ඇදුම වලටයි මග වියදනුයි 15ක් විතර ගියා, http blazer එකක් වත් ඇදල හිටියෙ නෑ.
    අන්න ඒකයි හැමෝම කියවන්නෙ ප්ලේට් එකේ ගාන. කවුරුත් කතා කරන් නෑ අපිට වෙඩිමකට යන්න ගියාම යන වියදමයි කාලෙ නාස්තියයි.
     
    • Like
    Reactions: geeko

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,009
    113
    එකමත් එක රටක
    national team එකේ cricket play කරන httpගෙ වෙඩිමකට ගියා. ප#යට 1000 ක් දීල එන්න හදද්දි ගෑනිගෙ වදේට 3000ක් දුන්න. කාලකන්නි බල්ල කරන්න පුලුවන් චාටර්ම විදියට වෙඩිම කලේ. අලයි, බෝන්චියි පරිප්පුයි කන්න දුන්නෙ. මට ගෑනිටත් එක්ක ඇදුම වලටයි මග වියදනුයි 15ක් විතර ගියා, http blazer එකක් වත් ඇදල හිටියෙ නෑ.
    ඊයා ඕකුන් සල්ලිත් ගන්නවද දුන්නම ?