උඹලා දැන් වෙඩිමකට කීයක් විතර දෙනවාද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    උඹලා දැන් වෙඩිමකට කීයක් විතර දෙනවාද ලියුම් කවරෙක දාලා
     
    • Like
    Reactions: Yin And Yang

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    kana bona widiyata thami. kaala beela awot nam 7000 denna wei. wadiya adurana aya nrme nam 5000 lagama un nam 10000
     
    • Like
    Reactions: geeko

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    5000k අදුරන කෙනෙක් නන් සහ කොලඹ නෙමෙයි නන්.කොලඹ නන් 7000ක් විතර දෙනවා.
    යාලුවෙක් නන් 10000ක් කොලඹ නන් 15000ක් විතර දෙනවා.
    කොලඹට වඩ මෙහෙ ටිකක් බජට් අඩුයි ඒකයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,734
    167,379
    113
    එකමත් එක රටක
    ලියුම් කවරගේ එක දාරයක් ගලවල , ලියුම් කවරේ නම , wishes ඔක්කොම ලියලා දීපං . . 🥱

    ඒ වෙලාවේ කලබලේ ට ඕක කොහේ හරි දාගන්නවා . පස්සේ බලද්දී හිතයි අර ගලවිච්ච තැනින් සල්ලි වැටිලා කියලා
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    ලියුම් කවරගේ එක දාරයක් ගලවල , ලියුම් කවරේ නම , wishes ඔක්කොම ලියලා දීපං . . 🥱

    ඒ වෙලාවේ කලබලේ ට ඕක කොහේ හරි දාගන්නවා . පස්සේ බලද්දී හිතයි අර ගලවිච්ච තැනින් සල්ලි වැටිලා කියලා

    මේ ත්‍රෙඩ් එක කියවලා බලා සල්ලි දෙන ගාන තීරණය කරන්න

    අපේ @Kalegana ගේ වෙඩිමට dilann ගිහින් උන දේ තමයි තියෙන්නේ

    https://elakiri.com/threads/ගාල්ලේ-උන්-වරෙන්.2108832/ :baffled:
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,734
    167,379
    113
    එකමත් එක රටක
    වෙඩිමකට ගියාම මනමාලයයි , මනමාලියි අපිට සල්ලි දෙනවා . .

    FuR8vH1.jpeg