උඹලා දැන් වෙඩිමකට කීයක් විතර දෙනවාද

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    අනිව. දෙන්නෙ නැත්තෙ නෑ දෙනව.
    හැබැයි ගන්න හොටෙල් එකයි ප්ලේට් එකේ ගානයි අරව මේවනන් වැඩක් නෑ.
    අපි දෙන්නෙ උන් බැන්දට සතුටට ගිෆ්ට් එකක්.
    නැතුව උන්ගෙ වෙඩින් එකට ගිය ගානට reimburse එකක් නෙමෙයිනෙ.
    උන්ට වෙඩින් එකට කීයක් ගිහිල්ල තිබ්බත් ඒක මටනන් අදාල නෑ.
    ඔව් බං තුන්දාහක් ඇති
     
    • Like
    Reactions: geeko

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    un kohomada bn lajja nathuwa salli ganan karanne party ekak dila.. ita wada hodaine api e 10000ta hotel ekakata gihin bothalayak gahala apita one kamak kanawa LOL (n)
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    depends. ettatama kisima kemeththakin nemei salli denne.
    mona huttakda yako un wedding ekak aran api buffet ekakta wada wedi ganak gewala eken bagayak wath kananne ne. kisima relax ne
    wedding ganna unuth denaganna one den wedding eka family function ekak karanna anith unta wada nodi.
    unuth karanne amaruwen. yana eka denneth amaruwen. kellek giyoth dress karannath thawa ganak yanawa.
    anthimata hotel eke un hoda yanne e hera kisima value addition ekak ne
     
    • Like
    Reactions: Yin And Yang