danna puluwan machan.....link nam poddak hoyaganna amaarui....mac os dammam godak awul wenawa ban..kisima driver ekak ganne na....display effects pennaneth na.....
මචන් Apple OS එක දන්නා නම් ටිකක් අමාරු වැඩක් කියල මම අහල තියෙනවා. Intel motherboard එකක් තියෙන්න ඕනෙලු.තව මොනවද මොනවද මන්ද ඕනෙලු.......පොඩ්ඩක් දන්න කෙනෙක්ගෙන් අහල බලපන්.
OS 2ka mokaakda?
danna be
ඇට මැස්ස;9824984 said:
එහෙමදintel processors valta vitari.ekath lagadi appu Mac OS vitari.

එහෙමද![]()
මට microsoft එපා වෙලා බන් ඒකයි ඇහුවේ?
Thanx 4 comments

එහෙමද![]()
මට microsoft එපා වෙලා බන් ඒකයි ඇහුවේ?
Thanx 4 comments