ඇපල් මක්

djtek

Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    මචන් Mac Os එක අපේ normal computers වලට install කරන්න පුළුවන්ද?:confused:
    Xp එකත් එක්ක dual boot කරන්න පුළුවන්ද?
    පුලුවන්නම් මට download කරන්න link ekak දෙන්නකෝ?

    :D
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    danna puluwan machan.....link nam poddak hoyaganna amaarui....mac os dammam godak awul wenawa ban..kisima driver ekak ganne na....display effects pennaneth na.....
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මචන් Apple OS එක දන්නා නම් ටිකක් අමාරු වැඩක් කියල මම අහල තියෙනවා. Intel motherboard එකක් තියෙන්න ඕනෙලු.තව මොනවද මොනවද මන්ද ඕනෙලු.......පොඩ්ඩක් දන්න කෙනෙක්ගෙන් අහල බලපන්.
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    danna puluwan machan.....link nam poddak hoyaganna amaarui....mac os dammam godak awul wenawa ban..kisima driver ekak ganne na....display effects pennaneth na.....

    මචන් Apple OS එක දන්නා නම් ටිකක් අමාරු වැඩක් කියල මම අහල තියෙනවා. Intel motherboard එකක් තියෙන්න ඕනෙලු.තව මොනවද මොනවද මන්ද ඕනෙලු.......පොඩ්ඩක් දන්න කෙනෙක්ගෙන් අහල බලපන්.

    OS 2ka mokaakda?

    ඇට මැස්ස;9824984 said:

    intel processors valta vitari.ekath lagadi appu Mac OS vitari.
    එහෙමද :(
    මට microsoft එපා වෙලා බන් ඒකයි ඇහුවේ?;)
    Thanx 4 comments
     
    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    oya VMware Player eka install karanna. ita passe ekata MAC os eka install karanna.... mama a widihata ubuntu ehema dala baluwa..
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    kubuntu try karapan.....eka tikak mac os walata samanai.....

    kubuntu-plasma.jpg