ඇපල් මානසිකත්වය

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    HkYOEDw.jpg
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඇයි බන් ඇපල් පාවිච්චි කරන උන් එක්ක මේ තරන් තරහ . තියන එකා කැමති නම් ගන්නවා ගන්න බැරි එකා ඒකට අඩල වැඩක් නෑනෙ .
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඇයි බන් ඇපල් පාවිච්චි කරන උන් එක්ක මේ තරන් තරහ . තියන එකා කැමති නම් ගන්නවා ගන්න බැරි එකා ඒකට අඩල වැඩක් නෑනෙ .

    :yes:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඇයි බන් ඇපල් පාවිච්චි කරන උන් එක්ක මේ තරන් තරහ . තියන එකා කැමති නම් ගන්නවා ගන්න බැරි එකා ඒකට අඩල වැඩක් නෑනෙ .

    බහුතරයක් මිනිස්සු අනෙත් එකාට තියෙන ඒව බල බල වයිර කර කර ඉන්න එකයි කරන්නෙ. මූල්‍යමය ප්‍රශ්න වලින් එන පීඩනය හේතුවක් වෙන්නැති මේ වගේ තත්වයකට වැටෙන්න මිනිස්සුන්ට. එත් මේ තත්වේ ඉදන් ගොඩ යන්න අමාරුයි. එකයි අපි රටක් විදියටත් දියුණු වෙන්නේ නැත්තෙ. තමන්ම හිතල මේ ප්‍රශ්නෙන් මිදෙන්න ඕන. මම හිතන විදියට නම් relaxed මානසිකත්වයක් අත්‍යවශ්‍යයි මිනිහෙක්ට දියුණු වෙන්න.​
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    why do i even? :rofl: දැන් මට නෙවේ නේ මෙතන අමාරුව තියෙන්නේ අරක ලොකුයි මේක ලොකුයි කියන්න. :baffled:

    Because you can't. :rofl:

    ඇපල් කියන්නේ කවදාවත් cutting edge technology වලට එක පාර යන company එකක් නෙවෙයි......උන්ගේ ටාගට් එක ඒක නෙවෙයි. උන් ඕනෙම technology එකක් mature වෙනකන් ඉඳලා ඒක දාගන්න එක තමයි කරන්නේ. ඒක ඉතින් උන්ගේ strategy එක.

    iPhone X බලපන් උන් අමුතුවෙන් invent කරපු දෙයක් නෑ. හැබැයි implementation හොඳට කරලා තියනවා.

    ඕකයි සමහර උං හිතාගන්නේ ඔය features apple invent කරා කියල ඇත්තටම වෙන්නේ apple feature එක mass market අරන් යන එක.
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    හොඳම ෆෝන් එක කියා එකක් මේ ලෝකේ නැත. එය පාව්ච්චි කරන පුද්ගලයා හා අවශයතාවය අනුව වෙනස් වේ. ඇපල් හා ඇන්ඩොයිඩ් වල අඩු වැඩි වශයෙන් වාසි හා අවාසි ඇත.ඇපල් පාවිච්චි කරන එකා මෙන්ම ඇන්ඩොයිඩ් පාවිච්චි කරන එකා ඒවාට විරුද්ධව කතා කරනවාට අකමැතිය.එය මිනිසුන්ගේ හැටිය.එමනිසා තම තමන්ට කැමති ෆෝන් එකක් පාවිච්චි කර ගැනීම මනාය.:lol::lol::lol::lol:
    :yes::yes::yes:මේක කොච්චර කිව්වත් සමහරු තේරුම් ගන්නේ නෑ