iPhone use karana ewunta nathi puke amaruwak anith ewunta tiyenne. pahadili kuhakakama saha irisiyawa gon kabbange
තරහා ගන්න එපා මෙහෙම කිව්වට.. පිටරටවල් වල contract based කියන්නේත් ලෝන් එකක් තමා. ඉතින් ඇයි ලන්කාවේ විතරක් මිනිස්සුන්ගේ මානසිකත්වය පහත් වෙන්නේ මෙහේ එකෙක් ලෝන් එකක් දාලා ෆෝන් එකක් ගත්තත්.. මොකෝ උබ ජීවිතේට ලෝන් එකක් නොදා තමන්ට අවශ්‍ය දේවල් ගන්නද ඉන්නේ? උදා: ගෙයක් හදන්න, වාහනයක් ගන්න වගේ..![]()





Anti american culture![]()

කට්ටියක් අයිපෝන් වලට නැහෙනව
කට්ටියක් අයිපෝන් වලට නැහෙන අය හින්ද නැහෙනව
Game of Thrones වලට නැහියංඒක ඔය දෙකටම වඩා හොඳයි
පණිවිඩේ ලිව්ව කාක්කෙක්ගෙ කකුලෙ ගැටගැහුව යැව්ව
![]()




mehe 1 year use karala passe apple ekata trade up karanawa aluth version upgrade karanna, trade up refurbish karana ewa tami lankawata enne passe brand new kiyagena![]()

ඇයි බන් අපේ එවුන් iphone වලට මෙච්චර නැහේන්නේ, සම-හරක් හිතාගෙන ඉන්නේ iphone පාවිච්චි කලාම පොශ් වෙනවා කියලා, මේක අපි වගේ දියුනු නොවන රටවල් වල් තියේන් මානසික ලෙඩක්, මම දැනට අවුරුදු 8 ඉදන් ඉන්න රටේ නම් iphone version එකක් release වෙනවා කියන්නේ company දෙකක් අතර තරගයක් මිසක් මිනුස්සු වෙන් කරන, තත්වය පෙන්නාන බාන්ඩයක් නෙමෙයි ගොඩාක් දුරට. ඇමරිකා වල ඇපල් ෆෝන් මාර්කට් ශෙයා එක 40% වගේ තියෙන්නේ දෙවිනියාට samsung 30% ඉතිරි ඒවා microsoft, LG, Xiomi, Black berry..etc වගේ. එහේම බැලුවම ඇමරිකාවේ 60% පොශ් නෙමෙයි අපෙ සම-හරක් ගේ තියරියට අනුව.
අනිත් එක තමයි Apple කියන්නේ හුදෙක්ම බැර්න්ඩ් නේම් එකෙන් (70%) ජීවත් වෙන එකක් ඉතිරි 30% තමයි තාක්ශනය. හැබයි Samsung ගත්තොත් තාක්ශනයෙන් ඉදිරියෙන් ඉන්නේ,
මම කියපු ඔය සමාගම් දේකේ තරගය බලන්න පුලුවන් ඇපල් වල share price එකෙන්, iphone රිලිස් කරන්න මාස 3-4 කලින් ඇපල් වලින්ම තමයි ඊලගට එක version එකෙ unofficial information රීලීස් කරන්නේ එකෙන් වෙන්නේ උන්ගේ price එක බූස්ට් වෙන වෙන එක ඔක trend එකක් හැම අවුරුද්කම බලන්න පුලුවන්, ඉතින් මම හැම අවුරුද්කම වගේ 10-20% return එකක් ගන්නව මාස 2-3 ඇතුලත.
![]()
http://www.nasdaq.com/symbol/aapl
ඇපල් යනු හුදෙක්ම මනසින් මවා ගත් ලොකු status ආරෝපනය කරපු බ්‍රන්ඩ් එකක් විතර්යි ලන්කාවෙ, මෙහේ දැන් iphone7 එක දැනටමත් out dated අන්ත් එක මේහේ iphone එකක් ගන්නවා කියන්නේ සිම්පල් දෙයක්,verizon contract එකක් ගහාන්න පුලුවන් මාස 12/24 ඉන්ටරස්ට් නැතුව, ඔන්න ඔකයි තත්වේ.
මේ ත්‍රෙඩ් එක මහා රැ සින්හලෙන් කෙටුවේ ipone පාවිච්චි කරන උන්ව චාටර් කරන්නවත් samsung හොදයි කියන්නවත් නෙමෙයි, මමත් පාවිච්චි කරන්නේ iphone එකක්, මම දැක්කා facebook එකේ සම-හරක් පෙජ් පොස්ට් හදලා ඇපල් වලට අමුතු ත්ත්වයක් දෙන්න යනවා අනිත් බැර්න්ඩස් චාටර් කරලා , හැබයි මටනම් ඒ පොසට් හදන් උන්වයි ඒවා ශෙයා කරන උන්වයි පෙන්නේ වෙන්ඩ පුස් විදියට
දැන් කොහොමද සැම්සුන් එක? ලැග් එහෙම නැතෙයි?![]()




sahathika atta. honda hoda unat market toyota. ape unge mola hadanna ba. koi brand eka unat mata mage wade karaganna bari nam mona features tibat wadak na. 2lax deela phone gatta eka karana facebook, twitter baleema, 5000ta chinese phone ekak gatta ekat karanawa.
eka nikan status posh wenda karana deyak vitarai. oya mona phone eka unat tiyana features 90%k melo wadakata na mata nam





