ඇපල් මානසිකත්වය

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මරුසිරා;22225535 said:
    මද්යම ප්‍රතිපදාව අනුගමනය කරන ඒකතමයි වටින්නේ .නැත්නම් අපිත් නිකන් අන්දභාක්තිකයෝ වෙනවා .එකෙන් වාසිය යන්නේ වෙළෙන්දාට හෝ වෙන කෙනෙක්ට .
    හැමදේම සාපේක්ෂයි .එනිසා කිසිම දෙයක් 100% හොද වෙන්නෙත් නැ නරකවෙනෙත් නැ

    ඉතින් මැදහත්ව හිතන්න පුළුවන් නම් අපි ටෝයියෝ වෙන්නෙවත් බයියෝ වෙන්නෙවත් ඇපල් වහල්ලු වෙන්නෙවත් සම්සුන්ග් / අන්ද්රොයිඩ් වහල්ලු වෙන්නෙවත් නැතිව නිවහල්ව ඉන්න පුළුවන්
    හොද දේ හොදින් දකින්නත් නරක බැහැර කරන්නත් එතකොට හරිම ලේසියි :)

    තවත් සමහරු අන්දභාක්තිකයෝ නොවුනත් තමන්ගේ ලොකු කම් පෙන්වන්නත් ඔය මිලාදික භාණ්ඩ ගන්නවා .හැබැයි ඇත්තටම එක ලොකු කම නෙමේ හීනමානය .
    ඔය සමහරු කරටි කැඩෙන්න ගහල ලොකු පාට දන්නෙත් ඔය හීනමානය නිසාම තමයි .:P

    :):):)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉතින් උඹ ඔප්පුකරපන්කෝ බලන්න ආසයි :cool:

    මොකද ඌ කියපු දේවල් වගේම උඹ කියන එකත් වැරදියි. fingerprint ගෙනාවේ ඇපල් නෙවෙයි ඒ වගේම capacitive multitouch කියන්නෙත් iPhone එකෙන් හඳුන්වා දීපු දෙයක් නෙවෙයි.

    why do i even? :rofl: දැන් මට නෙවේ නේ මෙතන අමාරුව තියෙන්නේ අරක ලොකුයි මේක ලොකුයි කියන්න. :baffled:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    වර්තමානය අනුව අතීතය තීරනය කරන්න බැරිද බන් ඔච්චර ටෙක් කොම්පැනිය වයර්ලස් චාජින් දුන්නේ 2017

    ඇපල්ලා මොකක් හරි එලියට දානනෙ ගොඩක් ඒගැන පරීක්ෂණ කරලා ඒවගේම ඒක මිනිස්සුනගෙ ශරීරයට හිතකරද බලලා එහෙම ඉතිම් අනිත් කම්පැණි වගේ මොකක් අරි ෆිචර් එකක් අපු ගමන් ඒගොල්ලො ඒක වැලද ගන්නෙ නැතුව ටෙස්ටින් කරනවා ඒකයි මෙච්චර මිනිස්සු ඇපල් වලට කැමති. :P:P:P
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    හොඳම ෆෝන් එක කියා එකක් මේ ලෝකේ නැත. එය පාව්ච්චි කරන පුද්ගලයා හා අවශයතාවය අනුව වෙනස් වේ. ඇපල් හා ඇන්ඩොයිඩ් වල අඩු වැඩි වශයෙන් වාසි හා අවාසි ඇත.ඇපල් පාවිච්චි කරන එකා මෙන්ම ඇන්ඩොයිඩ් පාවිච්චි කරන එකා ඒවාට විරුද්ධව කතා කරනවාට අකමැතිය.එය මිනිසුන්ගේ හැටිය.එමනිසා තම තමන්ට කැමති ෆෝන් එකක් පාවිච්චි කර ගැනීම මනාය.:lol::lol::lol::lol:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    හොඳම ෆෝන් එක කියා එකක් මේ ලෝකේ නැත. එය පාව්ච්චි කරන පුද්ගලයා හා අවශයතාවය අනුව වෙනස් වේ. ඇපල් හා ඇන්ඩොයිඩ් වල අඩු වැඩි වශයෙන් වාසි හා අවාසි ඇත.ඇපල් පාවිච්චි කරන එකා මෙන්ම ඇන්ඩොයිඩ් පාවිච්චි කරන එකා ඒවාට විරුද්ධව කතා කරනවාට අකමැතිය.එය මිනිසුන්ගේ හැටිය.එමනිසා තම තමන්ට කැමති ෆෝන් එකක් පාවිච්චි කර ගැනීම මනාය.:lol::lol::lol::lol:
    :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඇපල්ලා මොකක් හරි එලියට දානනෙ ගොඩක් ඒගැන පරීක්ෂණ කරලා ඒවගේම ඒක මිනිස්සුනගෙ ශරීරයට හිතකරද බලලා එහෙම ඉතිම් අනිත් කම්පැණි වගේ මොකක් අරි ෆිචර් එකක් අපු ගමන් ඒගොල්ලො ඒක වැලද ගන්නෙ නැතුව ටෙස්ටින් කරනවා ඒකයි මෙච්චර මිනිස්සු ඇපල් වලට කැමති. :P:P:P

    බිච් ප්ලීස් :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඈපල් පාවිච්චි කරන උන්ගේ ඈඩ් වලව වඩා තියෙන්නේ පාවිචිචි නොකරන උන්ගේ ඈඩියාවල්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උන්ගෙ OS එක හොඳට තියෙනවද දන්නෑ හාඩ්වෙයාර් නම් අනිත් ඒව හා සමානයි..‍රැටිනා පුටිනා කියල ලේබල් ගැහැව්වට සැම්සුන්,එල්ජී,සෝනි වගේ කොම්පැනි තමා ගොඩක් පාට්ස් ඇපල් වෙනුවෙන් හදන්නෙ..කොහොම උනත් පොස් කියන කැටගරි එකට කොම්පැණි පෝසත් කරන්ඩ ගිණි ගනන් දීල ගන්ඩ පෝන් වර්ගයක් තියෙන්ඩත් එපාය.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    aKDA5oZ_700b.jpg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනිවා ඇත්ත. සල්ලි තියෙන උන ඇපල් ගත්තාවේ. හරියට සල්ලි තියෙන එකා BMW එකේ යනවා වගේ. සල්ලි තියේ නම් හිඟන්නෝ වගේ මරුටියේ යන්න ඕනේ නැහැනේ බන්.

    iPhone x වත් 8 වත් ගන්නෙ නැහැ මම. හැබැයි කීයක් උනත් apple watch series 3 නම් ගන්නවා. පට්ට features ටික.

    ඈපල් පාවිච්චි කරන උන්ගේ ඈඩ් වලව වඩා තියෙන්නේ පාවිචිචි නොකරන උන්ගේ ඈඩියාවල්
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඇපල්ලා මොකක් හරි එලියට දානනෙ ගොඩක් ඒගැන පරීක්ෂණ කරලා ඒවගේම ඒක මිනිස්සුනගෙ ශරීරයට හිතකරද බලලා එහෙම ඉතිම් අනිත් කම්පැණි වගේ මොකක් අරි ෆිචර් එකක් අපු ගමන් ඒගොල්ලො ඒක වැලද ගන්නෙ නැතුව ටෙස්ටින් කරනවා ඒකයි මෙච්චර මිනිස්සු ඇපල් වලට කැමති. :P:P:P

    Balapan pons SRA values...extremely closed to legal limits...ශරීරයට හිතකරද?https://www.sarchecker.com/apple-iphone-6-sar-rating-level-edges-extremely-close-to-legal-limits/
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යකෝ ඇපල් ෆෝන් එකක ගූගල් මැප් එකවත් හරියට වැඩ නැහැ. ලොකේෂන් පෙන්නද්දි සමහර ඒව වැරදියි. ගූගල් මැප් එකේ වටිනාකම දන්නේ රට වටේ කරග්ගහන උන් තමයි. ඒ වෙලාවට ඇපල් එකට වඩා ඇන්ඩ්‍රොයිඩ් තියන මයික්‍රොමැක්ස් ෆෝන් එකත් ගොඩක් වටිනවා.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    why do i even? :rofl: දැන් මට නෙවේ නේ මෙතන අමාරුව තියෙන්නේ අරක ලොකුයි මේක ලොකුයි කියන්න. :baffled:

    නෑ..උඹම තමා...උඹ කලින් නූල් වලත් කියවලා පචවුනා...මතක ඇතිනෙ.
    උඹටත් වඩා අනිත් එකා
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    යකෝ ඇපල් ෆෝන් එකක ගූගල් මැප් එකවත් හරියට වැඩ නැහැ. ලොකේෂන් පෙන්නද්දි සමහර ඒව වැරදියි. ගූගල් මැප් එකේ වටිනාකම දන්නේ රට වටේ කරග්ගහන උන් තමයි. ඒ වෙලාවට ඇපල් එකට වඩා ඇන්ඩ්‍රොයිඩ් තියන මයික්‍රොමැක්ස් ෆෝන් එකත් ගොඩක් වටිනවා.

    Apita nam ohoma wela na machan.. map eka hodaaata wada 😕 EHema unath eka app eke bug ekak bun .. 4n eke waradak nemei.. ubalath podi un wage... 😂
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    The total bill of materials, or cost of the iPhone 7's components, add up to $219.80, research firm IHS Markit said in a statement on Tuesday. The company estimated that actually building the iPhone 7 costs Apple $5, bringing its total manufacturing cost to $224.80. The price applies only to the 32GB iPhone 7 and is based on preliminary findings, suggesting IHS could change its estimate after it completes its final review.

    Still, the iPhone 7 IHS evaluated costs $649, giving the company a profit of more than $424 on each unit it sells:angry:. IHS has yet to evaluate other iPhone 7 versions, including the larger iPhone 7 Plus, to determine how much Apple is making on the sale of those units.