ඇපල් ෆෝන් හෙල්ප් මචං

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඇපල් ෆෝන් හෙල්ප් මචං

    මචං මේක ඇපල් 6 ට ආපු අප්ඩේට් එකක්. මේක ඉන්ස්ටෝල් කරපුවාම ෆෝන් එක ස්ලෝ වෙනවා කියලා එක එක උන් කියනවා. තාම ඉන්ස්ටෝල් කරේ නැත.

    දන්න එකෙක් ඉන්නව නං විස්තරයක් කියපන්කො :)

     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Kisi deyak na ban. Supiri..
    mu me ganja gahala dodawanawa.:lol:.
    Ganja gahana minihata hema deyakma slow.
    eka nisa phone eka slow unata muta therenne nethuwa athi.:P


    hadissi wenne nethuwa idapan
    . update nokeruwa kiyala awulak naane.
    :) .Thawa tikak iwasala idapan. passe update karapan.
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මම අයි පෑඩ් එකනම් අප්ඩේට් කල. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ෆෝන්ස් වලටනම් කොහොමද දන්නේ නැහැ.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    මටනම් අවුලක් ආවෙ නැහැ, හැබැයි සමහර අයටනම් පොඩි පොඩි අවුල් තියනව.
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    mu me ganja gahala dodawanawa.:lol:.
    Ganja gahana minihata hema deyakma slow.
    eka nisa phone eka slow unata muta therenne nethuwa athi.:P


    hadissi wenne nethuwa idapan
    . update nokeruwa kiyala awulak naane.
    :) .Thawa tikak iwasala idapan. passe update karapan.

    machan mage 5S eke tiyenneth iOS9.1 . kisi aulak netha !

    Yako Mama 9.1 gahuwa Kisi aulak na baya nathuwa danna

    මටනම් අවුලක් ආවෙ නැහැ, හැබැයි සමහර අයටනම් පොඩි පොඩි අවුල් තියනව.

    අප්ඩේට් කොරලා ඉවරයි. දැනට නං අවුලක් නෑ. වැඩ හොදට දැනට නං :yes: