ඇපල් Iphone 4S නිකුත් කරයි.

Mala keliyai

Banned
Sep 16, 2011
161
12
0
ඇපල් Iphone 4S නිකුත් කරයි.

iphone-4s.jpg
බොහෝ දෙනා බලාපොරොත්තුව සිටි පරිදි ඇපල් සමාගම විසින් අයි ෆෝන් 5 සංස්කරණය ඉදිරිපත්කරනවා වෙනුවට වැඩි දියුණු කල අංග සහිතව Iphone 4S සංස්කරණය නිකුත්කොට තිබෙනවා.


මෙය මෙම මස 14 වනදා සිට වෙළඳපලට නිකුත්කිරීමට සුදානම්කොට තිබෙනවා.Iphone 4 සංස්කරණයේ පෙනුමම මෙම නව සංස්කරණයටත් නැති අතර එය 16GB, 32GB හා 64GB යන මාදිලි වලින් කළු හා සුදු වර්ණ වලින් ලබාගත හැකිය.

මේ අතර ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මහතා මියගොස් තිබෙනවා