ඇපල් ගසෙන් නෙලා වෙළඳ පොලට එන්නේ මෙහෙමයි. bQj_ufeqo9g
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Sep 14, 2016 #1 ඇපල් ගසෙන් නෙලා වෙළඳ පොලට එන්නේ මෙහෙමයි. Reactions: manjulabw
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Sep 15, 2016 #3 7 kiyala mama hithuwe ban.
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Sep 15, 2016 #4 manjulabw said: 7 kiyala mama hithuwe ban. Click to expand...
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Sep 15, 2016 #5 tfs ඇපල්වට නරක් නොවෙනවට ගාන wax එක හොද නැහැ නෙද මචං.
MalindhaDR Member Aug 13, 2016 1,962 162 0 Sep 15, 2016 #6 awjas2621 said: tfs ඇපල්වට නරක් නොවෙනවට ගාන wax එක හොද නැහැ නෙද මචං. Click to expand... එහෙම මහ ලොකු විසක් නැහැ වැක්ස් එකේ නම් හෝදලා කෑවා නම් හරි කෝකටත් කියලා තුඩවල් 3ක් තියෙන ඉන්ජෙක්ෂන් එකක් ගහනවා කොටුවේ සමහර තැන් වල, ඒක නම් විෂයි
awjas2621 said: tfs ඇපල්වට නරක් නොවෙනවට ගාන wax එක හොද නැහැ නෙද මචං. Click to expand... එහෙම මහ ලොකු විසක් නැහැ වැක්ස් එකේ නම් හෝදලා කෑවා නම් හරි කෝකටත් කියලා තුඩවල් 3ක් තියෙන ඉන්ජෙක්ෂන් එකක් ගහනවා කොටුවේ සමහර තැන් වල, ඒක නම් විෂයි
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Sep 15, 2016 #7 MalindhaDR said: එහෙම මහ ලොකු විසක් නැහැ වැක්ස් එකේ නම් හෝදලා කෑවා නම් හරි කෝකටත් කියලා තුඩවල් 3ක් තියෙන ඉන්ජෙක්ෂන් එකක් ගහනවා කොටුවේ සමහර තැන් වල, ඒක නම් විෂයි Click to expand... ඔිවි මචන්.ඉන්දෙක්ෂන් එකකුත් ගහනවා තමයි.ගස්ලබු,කෙසෙල්.ඉක්මනට ඉදෙන්න,ලොකු වෙන්න බෙහෙත් ගහනවා.එලවළු වලටත් එහෙමයි.අපි ඔක්කොම කන්නෙ විස.විස පොහෝර දාපුවා.ගෙදර වත්තෙ වවාගෙන නැවුමි පිටින් කන එක තමා ඇගට ගුණ.
MalindhaDR said: එහෙම මහ ලොකු විසක් නැහැ වැක්ස් එකේ නම් හෝදලා කෑවා නම් හරි කෝකටත් කියලා තුඩවල් 3ක් තියෙන ඉන්ජෙක්ෂන් එකක් ගහනවා කොටුවේ සමහර තැන් වල, ඒක නම් විෂයි Click to expand... ඔිවි මචන්.ඉන්දෙක්ෂන් එකකුත් ගහනවා තමයි.ගස්ලබු,කෙසෙල්.ඉක්මනට ඉදෙන්න,ලොකු වෙන්න බෙහෙත් ගහනවා.එලවළු වලටත් එහෙමයි.අපි ඔක්කොම කන්නෙ විස.විස පොහෝර දාපුවා.ගෙදර වත්තෙ වවාගෙන නැවුමි පිටින් කන එක තමා ඇගට ගුණ.
EMINƎM Well-known member Aug 15, 2011 5,123 727 113 Rochester Hills, Detroit, Michigan, U.S. Sep 15, 2016 #9 bump