ඇප නැති ලප කොටා ගෙදර පල

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    laksha 4 nam tiyene e wage inna one. ehemada uge hasirima?office wala peon la enne nane accountants la ekka game illanna ann e wage mu
    inna one ehenam:D:D:yes::yes:;);):D:D

    me rate wadak karaganna nodi campus lamai boruwata parawal walata genalla parawal wahala business wattana ekatai. ape factory gini tibba ekata 88/89 newe me ka gahanne ekek tawath wadak karanna nodi wadak kare na kiyala ka gaana ekata. Mahindata kiwwa nam parada unama yanna kiyala ,lapa kota th parada unama yanna one:D:D:yes::yes:;);):D:D

    :D:yes::D:D
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ජේවිපි එක එන්න එනම බහිනවා.ඒක අපරාදයක්.ඇත්තටම ජෙප්පන්ට හොඳ අනාගතයක් තිබ්බා. 2001 උන් ලක්ෂ 14ක් චන්ද තනියම ගත්තා.මංත්‍රීලා 15ක් පාර්ලිමන්ට් එකට දැම්මා.නමුත් උනුත් කුමන්ත්‍රන කාරයන්ට අහු උනා.ඒ ලක්ෂ 15ම ගිහින් බුලත් කොලයට හේත්තුවෙලා චන්ද්‍රිකාගේ ආන්ඩුවේ එල්ලුවා.ඒකෙන් පස්සේ මරාට සපෝට් කරා ප්‍රෙසිඩන්ට් වෙන්න.අන්තිමට මරා යුද්දය දිනලා ඒ චන්ද පදනම උදුරා ගත්තා.ඊට පස්සේ ගොඩ ගන්න බැරි උනා.ඒක ඒ විදිහට තියාගෙන හිටියනම් දැන් ආසන 30ක් වගේ ගන්න තිබ්බා.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    2015 දී ලප කොට මහින්දට පැරදුනාම කිව්වා පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්න ජනේලේ එල්ලෙන්න එපා කියලා:yes::yes: .. දැන් මේ ලප කොට 3.15% අරන් පරාද වෙලා විතරක් නෙවේ ඇප සල්ලිත් නැ මේ ලප කොටා උම කියපු දේ කරන්නේ නැත්තේ අය් ? උ හරිනම් පුංචි අම්මවත් බලාගෙන ගෙදරට වෙලා ඉන්න ඕනෙනේ මෙතන තව වැඩක් කරගන්න නොදී බුරන්න එන්නේ :D:D:yes::yes:;);):D:D

    2018 ඕකා ගම ඉල්ලුවා මිනිස්සු එකක්වත් දුන්නේ නැහැ :D:D:yes::yes::D:D ඒ පර මිනිස්සුන්ට බැන්න . දැන් මු සල්ලි අරන් කඩේ යන නිසා කිසිම විකල්පයකට එන්නත් බැ මු ඉන්නකම්:yes::yes:;);):yes::yes: මු වගේ 2.50 බල්ලෙක් ලෙවෙල් එකෙන් තමා හමොම්වම මාර්ක් වෙන්නේ :D:D:yes::yes::D:D... මු අනික් උන්ට බන කියනවා පැරදුන නම් ගෙදර යන්න ඕනේ කියලා .. මු පැරදිලා එකේම බල්ලා වගේ ඉන්නවා ... සත්‍ය සටනහ පුංචි අම්මලාගේ විමසුමට :D:D:yes::yes:;);):D:D

    ප්‍රබාකරන්ට සහ හොරා කාපු මැති ඇමතිවරුන්ට පස්සේ මට පේන්න බැරි ලපයව. මොකද උගේ තියෙන්නේ තනිකර කොන්ත්‍රාත් එකක්. ඒ වගේම කුහකකම උපරිමයි. තොපිලට මිනිස්සු චන්දේ දෙන්නේ නැති හේතු දැන්වත් තේරුම් ගනින්. 2015 ලපයා කිව්වේ රත්තරන් අශ්වයෝ ලම්බෝගිනි ගැන . කෝ ඒවා හම්බ උනේ නෑනේ. ප්‍රධාන පක්ෂ දෙකේ අප්‍රමාණ වැරදි තියෙනවා. ඔය දෙකෙන් එකක් තෝරනවා කියන්නේ හරියට බෙටි ජාති දෙකකින් එකක් තෝරනවා වගේ වැඩක්. හැබැයි උනුත් මේ ලපයා වගේ දේශපාලන බලු ගේම් දෙන්නේ නෑ . උගේ ළමයි අයර්ලන්තේ ඉගෙන ගන්නකොට උගේ කතා අහන පඩ කෑලි පාරේ වතුර කනවා. මිහින් ලංකා කියනකොට බග් බග් ගෑවෙනවා. ලපකොටා වගේ අවස්ථාවාදියෙක් වෙන කොහේවත් නැතුව ඇති.
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රබාකරන්ට සහ හොරා කාපු මැති ඇමතිවරුන්ට පස්සේ මට පේන්න බැරි ලපයව. මොකද උගේ තියෙන්නේ තනිකර කොන්ත්‍රාත් එකක්. ඒ වගේම කුහකකම උපරිමයි. තොපිලට මිනිස්සු චන්දේ දෙන්නේ නැති හේතු දැන්වත් තේරුම් ගනින්. 2015 ලපයා කිව්වේ රත්තරන් අශ්වයෝ ලම්බෝගිනි ගැන . කෝ ඒවා හම්බ උනේ නෑනේ. ප්‍රධාන පක්ෂ දෙකේ අප්‍රමාණ වැරදි තියෙනවා. ඔය දෙකෙන් එකක් තෝරනවා කියන්නේ හරියට බෙටි ජාති දෙකකින් එකක් තෝරනවා වගේ වැඩක්. හැබැයි උනුත් මේ ලපයා වගේ දේශපාලන බලු ගේම් දෙන්නේ නෑ . උගේ ළමයි අයර්ලන්තේ ඉගෙන ගන්නකොට උගේ කතා අහන පඩ කෑලි පාරේ වතුර කනවා. මිහින් ලංකා කියනකොට බග් බග් ගෑවෙනවා. ලපකොටා වගේ අවස්ථාවාදියෙක් වෙන කොහේවත් නැතුව ඇති.

    :yes::yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් ජෙප්පො එහෙම වෙනම මඩ ගේමක් පටන් අරන්

    78813848_2412043292380579_5179103158743334912_n.jpg
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    :lol::lol::lol:

    ඕනේම වහල් ජෙපියෙක්ට කියනවා හැංගිලා රෙප් කපන්නේ නැතුව පුළුවන් නම් හරි සාදක ඇතුව වාදෙකට එන්න කියලා. මම කියන්නේ ඉන්න එවුන් හරියි කියන එක නෙමේ හැබැයි උඹලා යන මාර්ගය නම් සම්පුර්ණයෙන් වැරදියි. ලපකොටා මහා ලොකු වැඩ්ඩෙක් කියලා හිතන එවුන් වරෙල්ලා. කයියයි පඩ ගඳයි විතරයි. විසිල් විතරයි බල්ටි නෑ.
     
    • Like
    Reactions: giggee

    ohoma tama ban jvp un wairayenmai inne. kisima deyak kiyanna ba... rep kapanawa.. 88/89 wage nam bella kapanne mun ube:yes::yes:;);):yes::yes: e dawas wala munta wirudda okkoma mara mara giyane:yes::yes:;);):yes::yes: mun anik unta kalugal iwara wena line eke boru kiyanawa aththa wage ewa ok. munta mona hari kiwwama tama rep kapanne. nugath modayo:yes::yes:;);):yes::yes:
     
    ගම් වලින් ආපු අහිංසක ළමයින්ගේ ඔළුවලට දානවා මේ දානපතියෝ උඹලව හූරගෙන කනවා උන් දූෂිතයි උන්ගේ ළමයි අරමයි මෙහෙමයි කියලා. හැබැයි ඔය විසබීජ පතුරවන එවුන්ගේ ළමයි කොහෙද කියලා බලපන්. අන්තරේ සබාපති වෙලා හිටපු එවුන් කරන රස්සා හොයලා බලපන්. උනුත් දැන් අර ඉස්සර කිව්ව දනපති පන්තියේ තමා. මමත් අවුරුදු 16-17 කාලේ විමල් වීරවන්ශගේ කතා ඇහුවා. ඌ නුගේගොඩ කරන කතාවට මිනිස්සු දහස් ගණන් එන්නේ. ජෙප්පෝ විතරක් නෙවේ. හැබැයි උන් ඔක්කොම විසිල් විතරයි බල්ටි නෑ. ඒවාගේම ඉරිසියාව කුහකකම කියන එක පතුරවලා තමා චන්දෙ ගන්නේ. ඒ කාලේ අපිට උගන්නපු ගුරුවරු කිව්වෙත් ඒ අය කැම්පස් ඉන්නකොට ජෙප්පෝ තමා හැබැයි සත්‍ය අවබෝධ උනා වයස යනකොට කියලා. එකේම අන්ධ විදියට ඉන්නවා කියලා පෙන්නන බහුතරයකට පිටරටවලින් වාසි තියෙනවා. මේ ලඟදි ඔප්පු උනා පක්ෂයක් විදියට වැඩිම මුදලක් ගිණුමේ තියෙන්නේ ජෙප්පන්ට කියලා . ඒ වගේම මුන් තමුන්ගේ පඩිය ගන්නේ නෑලු . එහෙනං කොහොමද ජීවත් වෙන්නේ ? ළමයි පිටරට ඉගෙන ගන්නේ . ඔය රෙප් කපන කුණුහර්ප ලියන මහලොකු වීරයෝ ඇවිල්ලා උත්තර දීපන්කො මේ ප්‍රශ්ණ වලට.
    තව එකෙක් රෙප් කපලා ජනාධිපති ලේකම් හොඳ එකෙක්ද කියලා. මම උඩින්ම දාලා තියෙනවා මම කිසිම පක්ෂෙකට කඩේ යන්නේ නැති එකෙක්(නගානන්දට මුලින් පොඩි කැමැත්තක් තිබ්බා හැබැයි හොරෙක් කියලා දැන ගත්තට පස්සේ අත හැරියා). වැරදි දේට වැරදියි කියනවා. හැබැයි කුණු ජෙපියෝ වගේ මිනිහෙක් හොඳ දෙයක් කරාම කුළුන හදන්නේ පැනලා මැරෙන්නද ? හයිවේ හදන්නේ ඇඹුල් තියල් ගෙනියන්නද කියන ජාතියේ කුහකයෝ නෙමේ අපි.
     
    :D:yes:;):D
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    JVP එක ජනතාවගෙන් වියුක්ත වෙන්න හේතුව ඔවුන් අපේ රටේ ජාතික හා සංස්කෘතික පදනම හෙවත් හදගැස්ම නිසි ලෙස හඳුනා නොගැනීමයි. රුසියාවේ සමාජවාදය ගෙඩි පිටින් ලංකාවට ගැලපෙන්නේ නැතිබව පක්ෂය බිහිකර අවුරුදු 60 ක් ගියත් මුන්ට තේරෙන්නේ නැහැ.

    චීනයේ මාඕ සේතුං තමන්ගේ රටේ සමාජවාදය ක්‍රියාත්මක කරද්දී රුසියාවේ සමාජවාදී ක්‍රමයම නෙමේ තෝරාගත්තේ. තම රටට ගැලපෙන ලෙස එය සංශෝධනය කර ගත්තා. කියුබාවත් එහෙමයි. පැරණි රුසියාවේ ප්‍රධාන වැඩකරන පන්තිය සමන්විත වුනේ කම්කරුවන්ගෙන්. ගොවියන් අඩුයි. නමුත් ලංකාවේ මුල් කාලයේ තිබුනේ කෘෂිකර්මාන්තය පදනම් කරගත් වැඩ කරන පන්තියක්. කම්කරුවෝ අඩුයි. පැරණි සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ ආමන්ත්‍රණය කලේ කොළඹ හිටපු කම්කරු ජනතාවට පමණයි. ඈත ගම්වල හිටපු ගොවියන්ට තම මතවාදය සමාජගත කරන්න ඔවුන්ට බැරි වුනේ ආනයනය කල සමාජවාදය අපේ සමාජය වෙත ගලපාගන්න බැරි වුන නිසයි.

    JVP එකත් ඔය පරණ සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ හිටපු චින්තනයෙමයි තවමත් ඉන්නේ. මේ වෙනකොට සෝවියට් බලකදවුර බිඳ වැටිලා. පෙරස්ත්රෝයිකාවට පස්සේ බිඳ වැටුණු සමාජවාදී ක්‍රමය පුටින් යටතේ නැවත බිහිවුනේ වෙනස්ම මුහුණුවරකින්. 1917 ට පෙර තිබුන සමාජ ,ආර්ථික ,ගෝලීය හා තාක්ෂණික වාතාවරණය නෙමෙයි දැන් ලෝකයේ තියන්නේ. පුටින් නූතන තත්වයට ගැලපෙන ලෙස තම ක්‍රමය හදාගත්තා.

    අපේ මෝඩ JVP නායකයෝ තාමත් ඉන්නේ 1917. එකයි අවුරුදු 60 කට පස්සෙත් 3.16% විතරක් චන්ද අරගෙන් තමන්ගේ වැරැද්ද අවබෝධ නොකරගෙන මිනිස්සුන්ට බැන බැන ඉන්නේ. ඉතින් තව අවුරුදු 60ක් ගියත් ඔහොමමයි.

    මුන්ට මොලේ පැදෙන්න නම් පුකට ඉත්තෑකූරුවලින් අනින්න ඕනේ. :D:D:D

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    දැන් මුන් සාමජවාද පම්පෝරි ගහන්නේ සෑහෙන්න අඩුවෙන් මොකද උනුත් දන්නවා ඒවා යල් පැන ගියපු සංකල්ප කියලා. මම ඕනෙම ජෙපියෙක්ට කියනවා නැගෙනහිර ජර්මනිය බටහිර ජර්මනිය අරගෙන බලන්න බර්ලින් තාප්පය කඩන්න කලින්. මට තාම තේරෙන්නේ නැත්තේ මුන් මොකටද මෙච්චර උඩ පනින්නේ කියලා. ආණ්ඩුවල වැරදි අනිවාර්යෙන් විවේචනය කරන්න ඕනේ . ඒකේ තර්කයක් නෑ. හැබැයි කුහක කමින් , පාදඩ කමින් තොරව අර සුනිල් හඳුන්නෙත්ති වගේ. අනිවාර්යෙන් කෝප් කමිටුව සම්බන්දයෙන් ඔහුට ගෞරවයක් හිමි වෙන්න ඕනේ.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    කෝ අංක ජෙප්පා... ටොයියෙක් වෙන්න දඟලපු සමාජවාදියා...
    මට ඔහු සමග සම්මුඛ සාකඡ්ඡාවක් පැවැත්වීමට අවශ්‍යයි

    අංක ජෙප්පගේ user name එකේ අංක තරම්වත් ඡන්ද නැ උන්ට,,, ඉතින් කොහොමද මූන දෙන්නේ...
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    පොන්න අනුරගේ නිවට බල්ලො, ඔකුන් එදා ඉදන් රට කැවා. සල්ලි වලට ගු උනත් කනවා අනුරගේ කුක්කො..:angry: