ඇප ලැබීම යනු....

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීම නොවේ.
    නඩුව ඉවර නෑ.....
    වැඩ ටික ගානට යටින් කෙරීගෙන යනවා
    අනිවා.. බටලන්ද මිනීමරුවා අපි අල්ලනවාමයි... අනුරට ජය....8-)
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල

    මොකක්ද යකෝ අර කෙන්නියවේ ගියාම මෙච්චරයි එහෙහියම මෙහෙම වෙන්නේ කොහොමද ගා ගා ගොන් තර්ක දැම්මේ. අමු ගොන්නුනේ. ලපය විනාශ කරනවා මුන්... :ROFLMAO: :ROFLMAO:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,884
    113
    ulan bator
    දඩෙයක් ගහල ශෙප් කරගන්න තිබ්බ බඩුවක්, නඩුවක් දාන් හාගෙන දැන් හැලි කියව කියව යනවා!

    රජයෙ ඔෆීස් වල මනුස්සයෙක් පැන්ශන් යද්දි මොනවා හරි සල්ලි ඇරියස් එකක් - බඩුවක් මිස්ප්ලෙස් වෙලා නම් එවා යන්න කලින් සෙටල් කරන්න අවස්තාව දෙනවා! නඩු දාන්නෙ නැහැ! ඇයි රනිලාට නඩු දාන්නෙ! ලස්ස 166 ගෙවන්න කියන්න බැරි ඇයි!

    තියෙන කුඩු කෙඩු ඉරිසියාකාර ඔලුව ඉදිමිච්ච පඩත්තල අඩු කුලෙ ගතිය!
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,562
    10,736
    113
    Nugegoda, Sri Lanka

    මොකක්ද යකෝ අර කෙන්නියවේ ගියාම මෙච්චරයි එහෙහියම මෙහෙම වෙන්නේ කොහොමද ගා ගා ගොන් තර්ක දැම්මේ. අමු ගොන්නුනේ. ලපය විනාශ කරනවා මුන්... :ROFLMAO: :ROFLMAO:

    AG department eke booruwo Cuban peso ekei Sterling pound ekei exchange rate danne naa wage.. mati mollu set ekak..

    දඩෙයක් ගහල ශෙප් කරගන්න තිබ්බ බඩුවක්, නඩුවක් දාන් හාගෙන දැන් හැලි කියව කියව යනවා!

    රජයෙ ඔෆීස් වල මනුස්සයෙක් පැන්ශන් යද්දි මොනවා හරි සල්ලි ඇරියස් එකක් - බඩුවක් මිස්ප්ලෙස් වෙලා නම් එවා යන්න කලින් සෙටල් කරන්න අවස්තාව දෙනවා! නඩු දාන්නෙ නැහැ! ඇයි රනිලාට නඩු දාන්නෙ! ලස්ස 166 ගෙවන්න කියන්න බැරි ඇයි!

    තියෙන කුඩු කෙඩු ඉරිසියාකාර ඔලුව ඉදිමිච්ච පඩත්තල අඩු කුලෙ ගතිය!
    Kuhaka class mentality eka bung wena mukuth nemei. Hingana httplata power eka giyama ohoma wenawa.. dan oya kulla kujeetha wela inne.. lol
    ------ Post added on Aug 26, 2025 at 9:16 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    ඇප ලැබීම යනු සුදාව බේරන්න ලපය ගහපු ගේම වෙන්න බැරිද?
    අනේ නිදාගනින් බන්.
    ට්‍රිප් එකක් පලයන් කට්ටිය එක්ක.

    මෙන්න මුට අවදානය පොඩ්ඩක් දීපන්. උදේ ඉදන් අල්ලනවා