ඇප වෙන්න පුළුවන් වාර

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොකක්ද CRIB එකෙන් නම අයින් කරනව කියන්නෙ?

    වැරදීමක් හෝ වංචාවක් වෙලා නම් official request එකකින් Crib records අයින් කරන්න පුලුවන්..

    එහෙම නැතුව හිග උන loan එකක් සම්බන්දව නම් manually අයින් කරන්න බැහැ.. මාස 2 කින් වගේ තමයි update වෙන්නෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඕකෙ හොදම වැඩේ වෙන්නෙ ණය ගත්තු උන් ගෙවන් නැතුව ඇප කාරයගෙ නම crib එකට වැටිල ඌට කිසිම තැනකින් ණයක් නොදී හිටියම තමයි. මම දන්න කෙනෙක්ට ඕක උනා. ඒකෙදි නම් ඒ ණය ගෙවල ඉවර කරලත් ඇපේට අත්සන් කරපු කෙනාගෙ නම ඒ ලේකන වලින් අයින් කරල නැතුව එයාව crib එකට දාල තිබුන. සෑහෙන ගේමක් දීල උන්ට පැහැදිලි කරල ඒකෙන් නම අයින් කරගත්තෙ
    oke prashne CRIB eka api hithana tharam ikmanata update wenne nathi eka.

    eka samaharawita masa 6k awuruddak dekak yanna puluwan.

    මොකක්ද CRIB එකෙන් නම අයින් කරනව කියන්නෙ?
    ඇත්තටම ක්‍රිබ් එකෙන් නම අයින් කරනවා කියලා එකක් නෑලු. බැංකු බැඳිලා ඉන්නවලු අපිට ලෝන් එකක් දීපුවම අපි ඇපේකට අත්සන් කළාම අපේ නමින් රෙකෝර්ඩ් එකක් දාන්න.
    දැන් දුරකථන බිල් නොගෙව්වමත් රෙකෝර්ඩ් එකක් වැටෙනවලු.

    එතකොට අපි ඒ ණය වලින් නිදහස් උනාම දැන් අවුලක් නෑ කියලා පෙන්වනවලු.
    ඒ කියන්නෙ අපෙ ඉතිහාසෙ කොහොමත් ඕකෙ තියෙනවා කියන එක.
    ------ Post added on Jul 9, 2021 at 9:43 AM

    ඇප වලට අත්සන් කරන්නේ නැතුව DTA දාලත් ලෝන් ගන්න පුලුවන්. ඒක ඉතින් බැංකුවේ කැමැත්ත හා තමුන්ගෙ තත්වය මත තමයි.
    ------ Post added on Jul 9, 2021 at 9:45 AM
     
    • Like
    Reactions: darkhair

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Crib එකෙන් නම අයින් කරලත් මාස 3ක් වගේ ඉන්න ඕන නේද ආයිත් ලෝන් එකක් ගන්න?
    ඒ සම්බන්දව නම් මම දැනුවත් නෑ බන්. කොහොම හරි මම දන්න කෙනාගෙ නම් අර ලියුම crib එකට බෑන්ක් එක හරහා යොමු කරල දැනුවත් කලාට පස්සෙ ඒකෙන් නම අයින් කරල තිබුන. ඒ ප්‍රශ්නෙ ගැන මේ ගොල්ලො දැනගත්තෙත් loan එකක් ගන්න ගියාට පස්සෙ ඒ බෑන්ක් එකෙන් loan එක දෙන්න බෑ කිව්වට පස්සෙ. එතකොටයි දන්නෙත් crib යවල කියල නම.
    oke prashne CRIB eka api hithana tharam ikmanata update wenne nathi eka.

    eka samaharawita masa 6k awuruddak dekak yanna puluwan.

    ඇත්තටම ක්‍රිබ් එකෙන් නම අයින් කරනවා කියලා එකක් නෑලු. බැංකු බැඳිලා ඉන්නවලු අපිට ලෝන් එකක් දීපුවම අපි ඇපේකට අත්සන් කළාම අපේ නමින් රෙකෝර්ඩ් එකක් දාන්න.
    දැන් දුරකථන බිල් නොගෙව්වමත් රෙකෝර්ඩ් එකක් වැටෙනවලු.

    එතකොට අපි ඒ ණය වලින් නිදහස් උනාම දැන් අවුලක් නෑ කියලා පෙන්වනවලු.
    ඒ කියන්නෙ අපෙ ඉතිහාසෙ කොහොමත් ඕකෙ තියෙනවා කියන එක.
    ------ Post added on Jul 9, 2021 at 9:43 AM

    ඇප වලට අත්සන් කරන්නේ නැතුව DTA දාලත් ලෝන් ගන්න පුලුවන්. ඒක ඉතින් බැංකුවේ කැමැත්ත හා තමුන්ගෙ තත්වය මත තමයි.
    ------ Post added on Jul 9, 2021 at 9:45 AM
    ඔව් බන් උන්ගෙ update කිරිල්ල නම් ටිකක් පරක්කුයි. හැබැයි නමක් යවපු ගමන් ඒ නම crib එකට ඇතුලත් කරගන්න නම් පරක්කු වෙන් නෑ උන්
     
    • Like
    Reactions: darkhair

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    oke prashne CRIB eka api hithana tharam ikmanata update wenne nathi eka.

    eka samaharawita masa 6k awuruddak dekak yanna puluwan.

    ඇත්තටම ක්‍රිබ් එකෙන් නම අයින් කරනවා කියලා එකක් නෑලු. බැංකු බැඳිලා ඉන්නවලු අපිට ලෝන් එකක් දීපුවම අපි ඇපේකට අත්සන් කළාම අපේ නමින් රෙකෝර්ඩ් එකක් දාන්න.
    දැන් දුරකථන බිල් නොගෙව්වමත් රෙකෝර්ඩ් එකක් වැටෙනවලු.

    එතකොට අපි ඒ ණය වලින් නිදහස් උනාම දැන් අවුලක් නෑ කියලා පෙන්වනවලු.
    ඒ කියන්නෙ අපෙ ඉතිහාසෙ කොහොමත් ඕකෙ තියෙනවා කියන එක.
    ------ Post added on Jul 9, 2021 at 9:43 AM

    ඇප වලට අත්සන් කරන්නේ නැතුව DTA දාලත් ලෝන් ගන්න පුලුවන්. ඒක ඉතින් බැංකුවේ කැමැත්ත හා තමුන්ගෙ තත්වය මත තමයි.
    ------ Post added on Jul 9, 2021 at 9:45 AM

    CRIB එක මාස 2 න් Update වෙනව මචන්.. හැබැයි history එක දිගටම පෙන්නනව.. loan එකක් pay කරල අවුරුදු 2 ක් යනකන් ඒක පෙන්නනව..

    CRIB එක කියන්නෙ චරිත සහතිකයක් වගේ.. ඕනිම කෙනෙක්ගෙ Financial situation එක CRIB report එකක් බලල කියන්න පුලුවන්.