කෙනෙක්ගේ ලෝන් එකකට ඇප අත්සන් කලා
Hyaenidae Well-known member Apr 8, 2015 52,941 2 54,632 113 Mar 16, 2025 #21 chanakacm said: කෙනෙක්ගේ ලෝන් එකකට ඇප අත්සන් කලා Click to expand... Reactions: Bunji Kuraki
Bunji Kuraki Well-known member Mar 14, 2023 1,531 2,537 113 මාළඹේ Mar 16, 2025 #22 Kalegana said: උඹ කොහේ උසාවියේද බන් නඩු කතා කරන්නේ? Click to expand... අළුත්කඩේ තමයි මචං වැඩිපුර ඉන්නේ. අවට තියෙන හැම එහෙකටම යනවා. මාතර එහෙමත් යනවා. මහාධිකරණ, මහෙස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ නම් ලොකුවට කරන්නේ නැහැ. hector@troy said: එහෙනම් උබ උසාවි දවසට ලෝයර් එක්ක ගිහින් ප්‍රොක්සි එක ෆයිල් කරලා ආන්සර් එක ෆයිල් කරන්න දිනයක් ඉල්ල ගනින්..කොළඹ දිසා අධිකරණයේ නම් උත්තරය ගොණු කරන්න කියලා දිනයක් දෙන්නේ මාස හයකින් විතර පස්සේ දිනයක්...අනිත් උසාවි වලත් අඩුම මාස තුනක් විතරවත් හම්බ වෙනවා..ඒ කාල සීමාව ඇතුලත ගිහින් උබේ යාලුවාව එක්කගෙන ගිහින් බැංකුව එක්ක සමථයක් කතා කර ගනින්..ගොඩාක් වෙලාවට උන් පොලී මුදල් වලින් යම් ප්‍රතිශතයක් කපලා ගෙවන්න දෙනවා. Click to expand... මේක තමයි හරිම ක්‍රමය. යාළුවව ගෙවන්න පොළඹවා ගන්න. බලෙන් හරි. ඕක නඩු ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ මචං. කොහොමත් ගෙවන්න වෙනවා. ------ Post added on Mar 16, 2025 at 10:59 PM Reactions: Kalegana
Kalegana said: උඹ කොහේ උසාවියේද බන් නඩු කතා කරන්නේ? Click to expand... අළුත්කඩේ තමයි මචං වැඩිපුර ඉන්නේ. අවට තියෙන හැම එහෙකටම යනවා. මාතර එහෙමත් යනවා. මහාධිකරණ, මහෙස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ නම් ලොකුවට කරන්නේ නැහැ. hector@troy said: එහෙනම් උබ උසාවි දවසට ලෝයර් එක්ක ගිහින් ප්‍රොක්සි එක ෆයිල් කරලා ආන්සර් එක ෆයිල් කරන්න දිනයක් ඉල්ල ගනින්..කොළඹ දිසා අධිකරණයේ නම් උත්තරය ගොණු කරන්න කියලා දිනයක් දෙන්නේ මාස හයකින් විතර පස්සේ දිනයක්...අනිත් උසාවි වලත් අඩුම මාස තුනක් විතරවත් හම්බ වෙනවා..ඒ කාල සීමාව ඇතුලත ගිහින් උබේ යාලුවාව එක්කගෙන ගිහින් බැංකුව එක්ක සමථයක් කතා කර ගනින්..ගොඩාක් වෙලාවට උන් පොලී මුදල් වලින් යම් ප්‍රතිශතයක් කපලා ගෙවන්න දෙනවා. Click to expand... මේක තමයි හරිම ක්‍රමය. යාළුවව ගෙවන්න පොළඹවා ගන්න. බලෙන් හරි. ඕක නඩු ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ මචං. කොහොමත් ගෙවන්න වෙනවා. ------ Post added on Mar 16, 2025 at 10:59 PM
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Mar 17, 2025 #23 Bunji Kuraki said: අළුත්කඩේ තමයි මචං වැඩිපුර ඉන්නේ. අවට තියෙන හැම එහෙකටම යනවා. මාතර එහෙමත් යනවා. මහාධිකරණ, මහෙස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ නම් ලොකුවට කරන්නේ නැහැ Click to expand... නඩුවක් වැටුනොත් ලයින් එකක් ගහල දියන හොදේ.. Reactions: Bunji Kuraki
Bunji Kuraki said: අළුත්කඩේ තමයි මචං වැඩිපුර ඉන්නේ. අවට තියෙන හැම එහෙකටම යනවා. මාතර එහෙමත් යනවා. මහාධිකරණ, මහෙස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ නම් ලොකුවට කරන්නේ නැහැ Click to expand... නඩුවක් වැටුනොත් ලයින් එකක් ගහල දියන හොදේ..
Don GasCan Well-known member Nov 3, 2010 43,332 49,704 113 සේදවත්ත Mar 17, 2025 #24 සල්ලි නොගෙවන එකාට ඔලුවට කලු ටියුලිප් එකක් දාල ගහපන් , වචනයක්වත් කියන්න එපා වෙන එකෙක් දාල හරි කරපන් . මොකද ඕවා පස්සෙ කරන්න වෙලාවක් නෑ .
සල්ලි නොගෙවන එකාට ඔලුවට කලු ටියුලිප් එකක් දාල ගහපන් , වචනයක්වත් කියන්න එපා වෙන එකෙක් දාල හරි කරපන් . මොකද ඕවා පස්සෙ කරන්න වෙලාවක් නෑ .
S snm1990 Well-known member Jun 4, 2015 11,508 8,707 113 Mar 17, 2025 #26 නඩුව ඉවර උනත් උබට ක්‍රිබ් එක ක්ලියර් කරගන්න කට්ටක් කන්න වෙයි..
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Mar 17, 2025 #27 vali aththa said: Loku ganakda bn. Click to expand... ලක්ෂ දෙකහමාරක ලෝන් එකක්.. Reactions: abhilanka, vali aththa and Hyaenidae
Hyaenidae Well-known member Apr 8, 2015 52,941 2 54,632 113 Mar 17, 2025 #28 chanakacm said: ලක්ෂ දෙකහමාරක ලෝන් එකක්.. Click to expand... Not peanuts but also not the end of the world if that's the total amount to be paid with interest, maybe the bank will agree to a monthly payment plan your friend can afford Reactions: senewimala1988
chanakacm said: ලක්ෂ දෙකහමාරක ලෝන් එකක්.. Click to expand... Not peanuts but also not the end of the world if that's the total amount to be paid with interest, maybe the bank will agree to a monthly payment plan your friend can afford