ඕකෙ හොදම වැඩේ වෙන්නෙ ණය ගත්තු උන් ගෙවන් නැතුව ඇප කාරයගෙ නම crib එකට වැටිල ඌට කිසිම තැනකින් ණයක් නොදී හිටියම තමයි. මම දන්න කෙනෙක්ට ඕක උනා. ඒකෙදි නම් ඒ ණය ගෙවල ඉවර කරලත් ඇපේට අත්සන් කරපු කෙනාගෙ නම ඒ ලේකන වලින් අයින් කරල නැතුව එයාව crib එකට දාල තිබුන. සෑහෙන ගේමක් දීල උන්ට පැහැදිලි කරල ඒකෙන් නම අයින් කරගත්තෙ
oke prashne CRIB eka api hithana tharam ikmanata update wenne nathi eka.
eka samaharawita masa 6k awuruddak dekak yanna puluwan.
මොකක්ද CRIB එකෙන් නම අයින් කරනව කියන්නෙ?
ඇත්තටම ක්රිබ් එකෙන් නම අයින් කරනවා කියලා එකක් නෑලු. බැංකු බැඳිලා ඉන්නවලු අපිට ලෝන් එකක් දීපුවම අපි ඇපේකට අත්සන් කළාම අපේ නමින් රෙකෝර්ඩ් එකක් දාන්න.
දැන් දුරකථන බිල් නොගෙව්වමත් රෙකෝර්ඩ් එකක් වැටෙනවලු.
එතකොට අපි ඒ ණය වලින් නිදහස් උනාම දැන් අවුලක් නෑ කියලා පෙන්වනවලු.
ඒ කියන්නෙ අපෙ ඉතිහාසෙ කොහොමත් ඕකෙ තියෙනවා කියන එක.
------
Post added on Jul 9, 2021 at 9:43 AM
ඇප වලට අත්සන් කරන්නේ නැතුව DTA දාලත් ලෝන් ගන්න පුලුවන්. ඒක ඉතින් බැංකුවේ කැමැත්ත හා තමුන්ගෙ තත්වය මත තමයි.
------
Post added on Jul 9, 2021 at 9:45 AM