ණයක් ගන්න ඇප වෙනකොට ඇපකරුවට ඇප වෙන්න පුළුවන් වාර ගණනක් තියෙනවද ?
එකම බැංකුවේ කියන එක අදාල වෙන්නේ නෑ නේද?
එකම බැංකුවේ කියන එක අදාල වෙන්නේ නෑ නේද?
ණයක් ගන්න ඇප වෙනකොට ඇපකරුවට ඇප වෙන්න පුළුවන් වාර ගණනක් තියෙනවද ?
එකම බැංකුවේ කියන එක අදාල වෙන්නේ නෑ නේද?
20gema karume uta gewanna una nam ehema....ehema wara ganak nam na bn mama danna ekek 20 parak apeta sign krala tbba me elakiri ekema dial ekak bn
mata nama mathaka na



Ubata nam experience athiehema wara ganak nam na bn mama danna ekek 20 parak apeta sign krala tbba me elakiri ekema dial ekak bn
mata nama mathaka na
Ubata nam experience athi![]()

කන්න නැතුව මලත් ඇප වලට නම් අත්සන් කරන්න එපා.
අත්සන් කරන්න ඕනෙ නම් දෙන්න මාරුවට අත්සන් කරගනින්.



e kiyanne? apakaruwage salry eke hatiyata uwa limit wenwada?Ganak thiyanawa bn. Naya kondesi anuwa wenas wenawa.
Ow... apa weddi eketh limit ekak thiyeda kiyala beluwe...Naya condesi kiyala thiyanawa. Mata mathakai teacher kenek kiyanawa ekawata 2 wada sign karanna baha kiyala. Kohomath mulu salary ekama kapenna naya wenna baha bn
Crib එකෙන් නම අයින් කරලත් මාස 3ක් වගේ ඉන්න ඕන නේද ආයිත් ලෝන් එකක් ගන්න?ඕකෙ හොදම වැඩේ වෙන්නෙ ණය ගත්තු උන් ගෙවන් නැතුව ඇප කාරයගෙ නම crib එකට වැටිල ඌට කිසිම තැනකින් ණයක් නොදී හිටියම තමයි. මම දන්න කෙනෙක්ට ඕක උනා. ඒකෙදි නම් ඒ ණය ගෙවල ඉවර කරලත් ඇපේට අත්සන් කරපු කෙනාගෙ නම ඒ ලේකන වලින් අයින් කරල නැතුව එයාව crib එකට දාල තිබුන. සෑහෙන ගේමක් දීල උන්ට පැහැදිලි කරල ඒකෙන් නම අයින් කරගත්තෙ
3 parak ne puluvan ,ණයක් ගන්න ඇප වෙනකොට ඇපකරුවට ඇප වෙන්න පුළුවන් වාර ගණනක් තියෙනවද ?
එකම බැංකුවේ කියන එක අදාල වෙන්නේ නෑ නේද?
මොකක්ද CRIB එකෙන් නම අයින් කරනව කියන්නෙ?Crib එකෙන් නම අයින් කරලත් මාස 3ක් වගේ ඉන්න ඕන නේද ආයිත් ලෝන් එකක් ගන්න?