ඇප වෙන්න පුළුවන් වාර

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ණයක් ගන්න ඇප වෙනකොට ඇපකරුවට ඇප වෙන්න පුළුවන් වාර ගණනක් තියෙනවද ?
    එකම බැංකුවේ කියන එක අදාල වෙන්නේ නෑ නේද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ණයක් ගන්න ඇප වෙනකොට ඇපකරුවට ඇප වෙන්න පුළුවන් වාර ගණනක් තියෙනවද ?
    එකම බැංකුවේ කියන එක අදාල වෙන්නේ නෑ නේද?

    ehema wara ganak nam na bn mama danna ekek 20 parak apeta sign krala tbba me elakiri ekema dial ekak bn

    mata nama mathaka na
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,532
    113
    Colombo
    කන්න නැතුව මලත් ඇප වලට නම් අත්සන් කරන්න එපා.

    අත්සන් කරන්න ඕනෙ නම් දෙන්න මාරුවට අත්සන් කරගනින්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    තියනවා,අන්ලිමිටඩ් අත්සන් කරලා ඇප කාරයෝ තුන් හතර දෙනෙක් පොල්ල තිබ්බත් ඇති නේ අර මනුස්සයාට කෙල වෙන්න,ඇප නම් හරිම භයානක වැඩක් ඇත්තෙන්ම.
     
    • Like
    Reactions: darkhair

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ඕකෙ හොදම වැඩේ වෙන්නෙ ණය ගත්තු උන් ගෙවන් නැතුව ඇප කාරයගෙ නම crib එකට වැටිල ඌට කිසිම තැනකින් ණයක් නොදී හිටියම තමයි. මම දන්න කෙනෙක්ට ඕක උනා. ඒකෙදි නම් ඒ ණය ගෙවල ඉවර කරලත් ඇපේට අත්සන් කරපු කෙනාගෙ නම ඒ ලේකන වලින් අයින් කරල නැතුව එයාව crib එකට දාල තිබුන. සෑහෙන ගේමක් දීල උන්ට පැහැදිලි කරල ඒකෙන් නම අයින් කරගත්තෙ
     
    Crib එකෙන් නම අයින් කරලත් මාස 3ක් වගේ ඉන්න ඕන නේද ආයිත් ලෝන් එකක් ගන්න?
     
    • Like
    Reactions: spunkyisii

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ණයක් ගන්න ඇප වෙනකොට ඇපකරුවට ඇප වෙන්න පුළුවන් වාර ගණනක් තියෙනවද ?
    එකම බැංකුවේ කියන එක අදාල වෙන්නේ නෑ නේද?
    3 parak ne puluvan ,

    lease nam aulak na
     
    • Like
    Reactions: darkhair