ඇමතිකම් ලැබෙන්නේ කාටැයි කියලා ආරංචියක් නැතෙයි?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    නලින්ද සහෝදරයට සව්ක්ය ඇමතිකම
    නිලන්ති සහෝදරියට අධිකරණ සහ විදෙස් (අප්‍රිකානු සහ නැගෙනහිර ආසියානු කලාපය භාර)
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    නලින්ද සහෝදරයට සව්ක්ය ඇමතිකම
    නිලන්ති සහෝදරියට අධිකරණ සහ විදෙස් (අප්‍රිකානු සහ නැගෙනහිර ආසියානු කලාපය භාර)

    නලින්ද කැබිනට් ප්‍රකාශක ... N.P.P. මහලේකම් නිහාල් ට සෞඛ්‍ය ඇමති කම ... අනුර ඉඳියි මුදල් අමාත්‍ය නියෝජ්‍ය දෙයි සුනිල් හඳුන්හෙත්තිට 😴
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,696
    75,812
    113
    අගමැති හා විදේශ කටයුතු - හරිනි
    කාන්තා කටයුතු - ලාල් කාන්ත
    හරිනි අගමැති කලොත් පොඩි ප්‍රශ්නයක් වෙයිද දැන්නෙ නෑ. විජිතයා 700ක් අරන් ගම්පහින්, ජනගහනය අනුව ගත්තොත් ඒක ලොකු ගානක් මම හිතන්නේ.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,385
    4,720
    113
    නොපෙනෙන මානයේ
    හරිනි අගමැති කලොත් පොඩි ප්‍රශ්නයක් වෙයිද දැන්නෙ නෑ. විජිතයා 700ක් අරන් ගම්පහින්, ජනගහනය අනුව ගත්තොත් ඒක ලොකු ගානක් මම හිතන්නේ.
    විජිත අගමැති කරොත් JVP උන්ට favouration කරනව කියන සීන් එක පස්සෙ එන්න පුළුවන්
     
    • Like
    Reactions: Chimpanzee Putha

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Mehema wenna barida?

    Agriculture - Namal Karunarathna

    Widuli bala saha balashakthi - Ranjan Jayalal

    Health - Nalinda Jayathissa

    Education - Mahinda Jayasingha

    Kamkaru - Wasantha Samarasinghe