Anura gaawa oya deka tiyena eka hondai. finance eka jungy horaata dunnot nam badu packet wenwaAnura Minister of Finance & defence
Harini Minister of foreign affairs & social welfare
නලින්ද සහෝදරයට සව්ක්ය ඇමතිකම
නිලන්ති සහෝදරියට අධිකරණ සහ විදෙස් (අප්‍රිකානු සහ නැගෙනහිර ආසියානු කලාපය භාර)
හරිනි අගමැති කලොත් පොඩි ප්‍රශ්නයක් වෙයිද දැන්නෙ නෑ. විජිතයා 700ක් අරන් ගම්පහින්, ජනගහනය අනුව ගත්තොත් ඒක ලොකු ගානක් මම හිතන්නේ.අගමැති හා විදේශ කටයුතු - හරිනි
කාන්තා කටයුතු - ලාල් කාන්ත
විජිත අගමැති කරොත් JVP උන්ට favouration කරනව කියන සීන් එක පස්සෙ එන්න පුළුවන්හරිනි අගමැති කලොත් පොඩි ප්‍රශ්නයක් වෙයිද දැන්නෙ නෑ. විජිතයා 700ක් අරන් ගම්පහින්, ජනගහනය අනුව ගත්තොත් ඒක ලොකු ගානක් මම හිතන්නේ.
ඒ කවුද?අධිකරණ ඇමතිකමට 100%ක් සුදුසු එකාට මාතරින් බෝඩ් වෙන්න බැරි උනානෙ
හරිනි අගමැති කලොත් පොඩි ප්‍රශ්නයක් වෙයිද දැන්නෙ නෑ. විජිතයා 700ක් අරන් ගම්පහින්, ජනගහනය අනුව ගත්තොත් ඒක ලොකු ගානක් මම හිතන්නේ.
කවුදඅධිකරණ ඇමතිකමට 100%ක් සුදුසු එකාට මාතරින් බෝඩ් වෙන්න බැරි උනානෙ
උපුල් කුමරප්පෙරුමකවුද
උපුල් කුමරප්පෙරුමඒ කවුද?
No more strikesMehema wenna barida?
Agriculture - Namal Karunarathna
Widuli bala saha balashakthi - Ranjan Jayalal
Health - Nalinda Jayathissa
Education - Mahinda Jayasingha
Kamkaru - Wasantha Samarasinghe