ඇමතින්ට_සැපවාහන_අහිමිවෙයි...
ජනපතිවරයාගේ නියමය අනුව ඇමතිවරුන් භාවිතා කරන සුබෝපභෝගී වාහන වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගෙන් ඉවත් කිරීමට ජනපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ජූනි මස 30 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය ක්‍රියාත්මක කර ඇති බවද ඒ වෙනුවෙන් ඔවුන්ට මිල අඩු "Toyota AVANZA" ලබා දෙනු ඇතැයි ද වාර්තා වේ.
ජනපතිවරයාගේ මෙම ක්‍රියාව අනුව මැති ඇමතිවරුන් සඳහා විදෙස් ගමන් වලදී සුපිරි ව්‍යාපාරික පන්තිය (Business Class) වෙනුවට සාමාන්‍ය පිරිමැසුම් පන්තිය (Economic Class) භාවිතා කරන ලෙසට නියෝග කර ඇත. ඊට අමතරව තමාට ජනපතිවරයා වශයෙන් භාවිතා කිරීමට තිබූ නිල සුඛෝපභෝගී බෝට්ටුව විකුණා දැමීමටද තමාගේ භාවිතයට තිබූ ගුවන් යානා ගිලනුන් ප්‍රවාහනය කරන ගුවන් යානා ලෙස පරිවර්තනය කිරීමටද මැයි 09 වන දා අලුතින් පත්වූ පිලිපීන ජනපතිවරයා තීරණය කර ඇත