හිගන්නෝ ඉන්නේ බන් පිලිපීන වල ඒකට බලහන් අපේ රටේ අපිට කොච්චර ආඩම්බරයක්ද ලෝකෙට ණය වෙලා හරි ඇමතිලාට සැප වාහන දෙනවා![]()
![]()



හිගන්නෝ ඉන්නේ බන් පිලිපීන වල ඒකට බලහන් අපේ රටේ අපිට කොච්චර ආඩම්බරයක්ද ලෝකෙට ණය වෙලා හරි ඇමතිලාට සැප වාහන දෙනවා![]()
![]()



පිස්සු කතා කරනවා..අපි ඇමතිලා ඔය අඩු මිල වාහන ගත්තොත් ලෝකයෝ හිතයි අපි දුප්පත් රටක් කියලා....ගන්නවා නම් Benz , BMW , Land rover විතරයි ගන්න ඕනි...ලම්බෝර්ගිනි අරගෙන ඔය ගම වලට යන්න බැ ...කැබ් වලින් ගියාම ඇට කැඩෙනවා..අංශභාගේ හැදෙනවා...එක නිසා අපේ අමතිලට හොදම ඒවා අරන් දෙන්න ඕනි අපි.....මහජන සේවකයෝනේ ...අපි වෙනුවෙන් මොන තරම් මහන්සි වෙනවද...
මහින්ද ඒවා කරපු නිසානේ බන් මිනිස්සු මේ ආණ්ඩුව පත් කරේ..එත් දැන් මේ ආණ්ඩුවත් බලය තහවුරු කරගන්න වැඩ කරනවා මිසක රට ගැන හිතන්නේ නැ...අපි මැරෙන්න කලින්වත් ලංකාව දියුණු වෙයිද කියලා නම් කියන්න බෑ ..



මහින්ද ඒවා කරපු නිසානේ බන් මිනිස්සු මේ ආණ්ඩුව පත් කරේ..එත් දැන් මේ ආණ්ඩුවත් බලය තහවුරු කරගන්න වැඩ කරනවා මිසක රට ගැන හිතන්නේ නැ ..මන්ත්රීවරුන්ට වාහන , දීමනා , ආරක්ෂාව දීලා ලගට ගන්න හදනවා..හරියට හොර ගැනිට සලකලා ලගින් තියා ගන්නවා වගේ....ඔය ඇමතිවරු හරියට අවංකව ජනතා සේවකට වැඩ කරනවා නම් මිනිසුන්ගේ චන්දය නිකන්ම ලැබෙනවා....අනිත් එක මිනිස්සු ගාවට යන්න ලොකු වාහන , STF ආරක්ෂාව ඕනිද..?...තමන්ට චන්දෙ දුන්න මිනිස්සු ගාවට යන්න ආරක්ෂාව, ලොකු සැප වාහන ඕනිද බන් හරියට කරන්න ආපු වැඩේ කරනවා නම්....දැන් ඉන්න මොන දේශපාලකයා අවත ඔහොම තමයි...කලාතුරකින් ඇති අවන්කවම වැඩ කරන අය ....ඔය ඉන්න හැමෝටම හොදට සල්ලි තියෙන එවුන්..හොද වාහන තියෙන එවුන් ..එහෙම තියෙද්දිත් තව රජයෙන් වාහන ගන්නවා...කාලකන්නි...ඔය ඔක්කොම මැරිලා ගියපු දවසට ලංකාව හැදුනොත් තමයි ඉතින්...අපි මැරෙන්න කලින්වත් ලංකාව දියුණු වෙයිද කියලා නම් කියන්න බෑ ..





නෑ නෑ කොහොමත් අපේ රටේ මිනිස්සුන්ට දේශපාලකයො හොද වාහන වලින් යනවට ඉරිසිායව තියෙන්නෙ.. හැබැයි උන් කියන කතාවලත් ඇත්තක් තියෙනවා.... මොකද උන් දවසේ වැඩි හරියක්ම ඉන්නෙ වාහනවල තමයි... ඒ නිසා වාහනේ සැප කියන එක තියෙන්න ඕනි වෙනවා.... හැබැයි එහෙම කියල Benz , BMW ගන්න ඕනි නෑ. ජපන් වාහනයක් හොදටම ඇති...
මොනවා උනත් බන් එක දෙයක් කියන්න ඕනි..පහුගිය රාජපක්ෂ රජය නොකරපු දෙයක් මේ රජය කරනවා..එක තමයි ජනතා මතයට යම් ප්රමාණයක් හිස නමන එක..ඇහුම්කන් දෙන එක..ජනතා විරෝධයන් වලට ප්රතිචාර දක්වන එක....එක නිසයි ගොඩක් දේවල් නතර කරගන්න පුළුවන් උනේ...
මම හිතුව හිටං රූකඩය කියල![]()
