ඇමතින්ට_සැපවාහන_අහිමිවෙයි...

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු කතා කරනවා..අපි ඇමතිලා ඔය අඩු මිල වාහන ගත්තොත් ලෝකයෝ හිතයි අපි දුප්පත් රටක් කියලා....ගන්නවා නම් Benz , BMW , Land rover විතරයි ගන්න ඕනි...ලම්බෝර්ගිනි අරගෙන ඔය ගම වලට යන්න බැ ...කැබ් වලින් ගියාම ඇට කැඩෙනවා..අංශභාගේ හැදෙනවා...එක නිසා අපේ අමතිලට හොදම ඒවා අරන් දෙන්න ඕනි අපි...:):)..මහජන සේවකයෝනේ ...අපි වෙනුවෙන් මොන තරම් මහන්සි වෙනවද...

    නෑ නෑ කොහොමත් අපේ රටේ මිනිස්සුන්ට දේශපාලක‍ය‍ො හොද වාහ‍න වලින් යනවට ඉරිසිායව තියෙන්නෙ.. හැබැයි උන් කියන කතාවලත් ඇත්තක් තියෙනවා.... ‍මොකද උන් දව‍සේ වැඩි හරියක්ම ඉන්නෙ වාහනවල තමයි... ඒ නිසා වා‍හනේ සැප කියන එක තියෙන්න ඕනි වෙනවා.... හැබැයි එහෙම කියල Benz , BMW ගන්න ඕනි නෑ. ජපන් වාහනයක් හොදටම ඇති...
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මහින්ද ඒවා කරපු නිසානේ බන් මිනිස්සු මේ ආණ්ඩුව පත් කරේ..එත් දැන් මේ ආණ්ඩුවත් බලය තහවුරු කරගන්න වැඩ කරනවා මිසක රට ගැන හිතන්නේ නැ...අපි මැරෙන්න කලින්වත් ලංකාව දියුණු වෙයිද කියලා නම් කියන්න බෑ ..
    :yes::yes::yes:
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    මහින්ද ඒවා කරපු නිසානේ බන් මිනිස්සු මේ ආණ්ඩුව පත් කරේ..එත් දැන් මේ ආණ්ඩුවත් බලය තහවුරු කරගන්න වැඩ කරනවා මිසක රට ගැන හිතන්නේ නැ ..මන්ත්‍රීවරුන්ට වාහන , දීමනා , ආරක්ෂාව දීලා ලගට ගන්න හදනවා..හරියට හොර ගැනිට සලකලා ලගින් තියා ගන්නවා වගේ....ඔය ඇමතිවරු හරියට අවංකව ජනතා සේවකට වැඩ කරනවා නම් මිනිසුන්ගේ චන්දය නිකන්ම ලැබෙනවා....අනිත් එක මිනිස්සු ගාවට යන්න ලොකු වාහන , STF ආරක්ෂාව ඕනිද..?...තමන්ට චන්දෙ දුන්න මිනිස්සු ගාවට යන්න ආරක්ෂාව, ලොකු සැප වාහන ඕනිද බන් හරියට කරන්න ආපු වැඩේ කරනවා නම්....දැන් ඉන්න මොන දේශපාලකයා අවත ඔහොම තමයි...කලාතුරකින් ඇති අවන්කවම වැඩ කරන අය ....ඔය ඉන්න හැමෝටම හොදට සල්ලි තියෙන එවුන්..හොද වාහන තියෙන එවුන් ..එහෙම තියෙද්දිත් තව රජයෙන් වාහන ගන්නවා...කාලකන්නි...ඔය ඔක්කොම මැරිලා ගියපු දවසට ලංකාව හැදුනොත් තමයි ඉතින්...අපි මැරෙන්න කලින්වත් ලංකාව දියුණු වෙයිද කියලා නම් කියන්න බෑ ..

    200%k aththa. :yes: :yes:

    "Mahindata Kade" yana ekek kiyapu ekak wage dakka nisa ban eeka damme. passe baladdi mama hithapu eka newe wage dakka nisa comment eka remove kala. mama owa kiyanne Mahindata kade yana unta witharai. :)
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    ZZJ0Mdu.jpg
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Amathilata Toyota denne mona rateda?
    Philippines wala Philippines wala..

    Eth lankawe ehema denne naaa..
    Ape amathilata Benz nathuwa pare yanna baaaa..


    Haiyoo ape salli.. :angry::angry::angry:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    නෑ නෑ කොහොමත් අපේ රටේ මිනිස්සුන්ට දේශපාලක‍ය‍ො හොද වාහ‍න වලින් යනවට ඉරිසිායව තියෙන්නෙ.. හැබැයි උන් කියන කතාවලත් ඇත්තක් තියෙනවා.... ‍මොකද උන් දව‍සේ වැඩි හරියක්ම ඉන්නෙ වාහනවල තමයි... ඒ නිසා වා‍හනේ සැප කියන එක තියෙන්න ඕනි වෙනවා.... හැබැයි එහෙම කියල Benz , BMW ගන්න ඕනි නෑ. ජපන් වාහනයක් හොදටම ඇති...

    එක තමයි බන් කියන්නේ..හොද ජපන් වහනයක් ගත්තා නම් මොකද වෙන්නේ..තෙල් වියදම අඩුයි, අලුත්වැඩියා වියදම අඩුයි...සැප පහසුවත් හොදට තියෙනවා...එතකොට ඉතිරි වෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි නේද.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ පිලිපීනෙනෙ ලoකාවෙ පෙන්දට කොහෙන්ද එච්චර මොලයක් ඔන්න ඇමතිලට විතරක් නෙමේ පාන්ඩුවට සපොට් කරන මන්ත්‍රිලටත් කොටි ගානක වාහන පාස් කරන්ඩලු හදන්නෙ.:angry:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මොනවා උනත් බන් එක දෙයක් කියන්න ඕනි..පහුගිය රාජපක්ෂ රජය නොකරපු දෙයක් මේ රජය කරනවා..එක තමයි ජනතා මතයට යම් ප්‍රමාණයක් හිස නමන එක..ඇහුම්කන් දෙන එක..ජනතා විරෝධයන් වලට ප්‍රතිචාර දක්වන එක....එක නිසයි ගොඩක් දේවල් නතර කරගන්න පුළුවන් උනේ...
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mekata ape minissu thamai waga kianna one, ata kondak nathi apema minissu boruwata 48%ka badda gewanawa jangama pahasukam sadaha vat arawa kiala hama ekatama gahala ewun ganne mercedez, bmw, mewa ape salli, wena kagewath nemeine, apema badu mudal walin upayagaththe ewa. thama thamange mudal walin gannawanam prashnayak nehe.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මොනවා උනත් බන් එක දෙයක් කියන්න ඕනි..පහුගිය රාජපක්ෂ රජය නොකරපු දෙයක් මේ රජය කරනවා..එක තමයි ජනතා මතයට යම් ප්‍රමාණයක් හිස නමන එක..ඇහුම්කන් දෙන එක..ජනතා විරෝධයන් වලට ප්‍රතිචාර දක්වන එක....එක නිසයි ගොඩක් දේවල් නතර කරගන්න පුළුවන් උනේ...

    oya pramane kohmd maninne.degollam oya wage dewalt newuna.okath neweththuwe nsne.ectath genna hadnw.kochchr keghnwd epa kiyl.maha banku adipathi thiyagnn tham dagalnw.ey iwath krnn kiwwe koi kaled?sirath kiynw minih weradi kiyl.mechchr dewal weddi ub khmd bn kiynne janthaw kiyn de ahnw kiyl.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මම හිතුව හිටං රූකඩය කියල :baffled:

    ලන්කවේ ලොකුම කුඩු තොගේ ඇල්ලුවා කිව්ව වගේ මෙකත් ප්ලැන් එකක්ද මන්දා :baffled: