ඇමතිනී පවිත‍්‍රා IDH රෝහලට ඇතුළු කරයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොරෝනා ආසාදිතව සිටින සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹ IDH රෝහලට ඇතුළත් කර තිබේ.


    කොරෝනා ආසාදනය සමග ඇයට ඇතිව තිබෙන උණ තත්වයක් හා ශ්වසනාබාදයක් උත්සන්න වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.


    ආසාදිත ඇමතිතිය හික්කඩුවේ හෝටලයක නිරෝධායන ලක් වෙමින් සිටියාය.
     
    • Haha
    Reactions: Anatha sinhalu

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    පවිත්‍රා පින්බර දේවි බඳ කසිනි..​


    නැති දොස නොනගන් ඇය ලතැවේ මා දුකසේ.​

    ------ Post added on Jan 28, 2021 at 11:08 PM

    උන්මද ලිය ඈ, මරගේ ගිරට තනිව නොයන් ලඳේ..​

    ------ Post added on Jan 28, 2021 at 11:13 PM